CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට
Evilive (2023) TV Series | S01 | Complete

Evilive (2023) TV Series | S01 | Complete

Oct. 14, 2023
Your rating: 0
6 4 votes

TV Series Info

 

මුලින්ම රංගනයෙන් දායක වුණු අය ගැන කතා කරොත් ප්‍රධාන චරිතය නිරූපනය කරන්නේ Shin Ha- Kyung ඔයාලා Beyond Evil බලලා තියනවනම් මෙයාව අමතක වෙන්න විදියක් නෑ. ඒවගේම Kim Young- Kwang , Shin Jae-Ha වගේ දැවැන්ත චරිත මේ කතාමාලාවේ දැකගන්න පුලුවන්.
මේ සුපිරි කතාමාලාවේ අධ්‍යක්ෂකවරයා වෙන්නේ Kim Jun-Min කියන අධ්‍යක්ෂකවරයා ඒවගේම තිර රචනය කරලා තියෙන්නේ Seo lee – Hee විසින්. Hospital playlist , Midnight වගේ චිත්‍රපට හා කතාමාලාත් මෙයාගේ අතින් ලියවුණු ඒවා.

ඉතින් මේ සුපිරි කතාව පැත්තට ගියොත් නීතියත් එක්ක තමා කතාව ගලාගෙන යන්නේ. ප්‍රධාන චරිතය වන හන් ඩොං-සූ කියන්නේ මැදි වයසේ ඉන්න අහිංසක යුක්තිගරුක කාටවත් කරදරයක් නැති පාඩුවේ ඉන්න නීතිඥ මහත්මයෙක්. ඒත් තමන්ගේම ක්ෂේත්‍රයේ සමකාලීනයන්ගේ පෞද්ගලික පළිගැනීමක ගොදුරක් වෙන්න සිද්දවෙන මෙයාට වසර තුනකට නීති ක්ෂේත්‍රයේ තහනමකට ලක්වෙන්න වෙනවා. ඒත් ඒක්කම තමන් මෙතෙක් කල් රැස් කරපු කීර්ති නාමයන් , මුදල් , රැකියාව ඇතුළු හැමදේම අහිමිවෙලා යනවා. ඒත් ඒ වසර තුන අමාරුවෙන් ගෙවලා දාපු ඔහු තහනම ඉවත් උනාට පස්සේ තම බිරිඳ , තවමත් ආර්ථික අතින් පිළිවෙලක් නොවු එකම සහෝදරයා , ඔහුගේ සිගිති දියණිය, ඒවගේම රෝගී තත්ත්වයෙන් පෙළෙන ඔහුගේ මව නිසා ආයෙත් නීති ක්ෂේත්‍රයේ රැකියාවට යනවා ඔහුගේම සගයන්ගේ සමච්චලයට ලක්වෙමින්.

වසර තුනක තහනමකින් නැවත් ආ නිසාදෝ මෙයාට රැකියාව කරගන්න බොහෝසෙයින් අමාරුවෙනවා. මෙයා හිරගෙවල්වලට ගිහින් එහේ ඉන්න පුංචි පුංචි අපරාධකාරයොන්ගෙන් අනේ මට නඩුවක් දෙන්න කියලා හිගා නොකා හිගාකන තත්ත්වයට පත්වෙනවා.

ඔහොම ඉන්නකොට තමා තම සහෝදරයාගේ මාර්ගයෙන් හිරේ ඉන්න එක සල්ලිකාර මහත්තයෙකුගේ නඩුවකට හන් ඩොං-සූට කරගහන්න සිද්දවෙන්නේ. ඉතින් වැලේ වැල් නැතුව ඉදපු මෙයා ඒ නඩුව අකමැත්තෙන් උනත් භාර ගන්නවා.ඒත් එයා කවදාවත් හිතන්නේ නැතුව ඇති මේක එයාගේ මුළු ජීවිතයම කනපිට හරවාවි කියලා.

ඉතින් මේ සල්ලිකාර මහත්තයා ලේසි පහසු පුද්ගලයෙක් නෙමෙයි එයා එම ප්‍රදේශයේ ඉන්න යුංසොං කියන මැර කල්ලියේ දෙවනියට ඉන්න කෙනා වුණු සියෝ දෝ- යන්ග්. දෛවයේ සරදමකට මෙන් ඔහු කියන කියන දේවල් සිදු කර දෙන්නත් අහිංසක හන් ඩොං-සූට සිද්දවෙනවා.

ඉතින් මේ මැර නායකයා බැලු බැල්මට කඩවසම් බවින් යුක්ත උනත් අසළ සිටින පුද්ගලයන්ට මරණ බිය ගෙනදෙන්න සමත්වෙන පුද්ගලයෙක්. ඒ තරමට දරුණු පුද්ගලයෙක් වුණු ඔහුට හන් ඩොං-සූ ඔහුගේ රිසි අවශ්‍යතා ඉටු කරදෙන්නේ තම පවුලේ අයගේ ජීවිත ආරක්ෂා කරගන්න.

Evilive (2023) TV Series | S01 | Complete
Evilive (2023) TV Series | S01 | Complete
Evilive (2023) TV Series | S01 | Complete
Evilive (2023) TV Series | S01 | Complete
Evilive (2023) TV Series | S01 | Complete
Evilive (2023) TV Series | S01 | Complete
Evilive (2023) TV Series | S01 | Complete
Evilive (2023) TV Series | S01 | Complete
Evilive (2023) TV Series | S01 | Complete
Evilive (2023) TV Series | S01 | Complete
Episode Info Season 01 (Complete) ✅
Episode 01-10 ✅

Season 01 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත.
TMDb Rating 7.9 13 votes
First air date Oct. 14, 2023
Last air date Nov. 13, 2023
Seasons S01 Complete
Average Duration tt29198867 minutes
Subtitles By
Country
Language

Creator

Creator

Cast

Shin Ha-kyun isHan Dong-soo
Han Dong-soo
Kim Young-kwang isSeo Do-young
Seo Do-young
Shin Jae-ha isHan Beom-jae
Han Beom-jae
Song Young-chang isMoon Sang-guk
Moon Sang-guk
Ju Jin-mo isKim Jae-yeol
Kim Jae-yeol
Choi Byung-mo isMoon Hae-joon
Moon Hae-joon
Choi Jeong-in isJung Hye-young
Jung Hye-young
Jo Dal-hwan isLee Seon-gyo
Lee Seon-gyo
Kil Hae-yeon isLee Hye-ja
Lee Hye-ja
Choi Yu-ha isPark Je-yi
Park Je-yi

Video trailer

Similar titles

The Trunk (2024) TV Series | Season 01 | Complete
The Witch’s Diner (2021) TV Series Complete Season 01
When Life Gives You Tangerines (2025) TV Series | S01 Complete
Delete (2023) TV S01 EP01-08   | Complete
The Innocent (2021) TV Series Season 01 Complete
Alien: Earth (2025) TV Series | S01 | Complete
Inspector Rishi (2024) TV S01 Complete
Rookie Historian Goo Hae-Ryung TV Series |Complete | With Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Wheel of Time (2024) S01-S03 | Complete
Kankhajura (2025) | TV Series | Season 01 | Complete
HeartBeat (2023) TV S01 Complete
The Glory (2022) TV S01 Complete EP 01-16

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published