පලිගන්න වියරු වැටිලා ඉන්න ජිනී (භූතයෙක්) කෙනෙක්අහංකාරකමින් උඩගු වෙලා ඉන්න ජිනී (භූතයෙක්) කෙනෙක්ඉතින් ඔක්තෝබර් 03 වෙනිදා තමයි නෙට්ෆ්ලික්ස් හරහා මේ කතාව නිකුත් වුනේකතාව පැත්තට හැරෙනවා නම්…

 පොඩි කෙල්ලේ…

මැටි වලින් හදපු පොඩි කෙල්ලේ…

මැරිලා යන පොඩි මනුස්සයෝ…

මම ඔයාගේ මරණය දිහා බලාගෙන ඉන්නවා.

ඒ වගේම මම ඔයාගේ මස් සහ ඇටකටු වල පස් මිටක් අරගෙන යනවා.

ඔයා නිසා මගේ පහන අන්ධකාරයට වඩා ගැඹුරකට වැළලිලා යන්න පුළුවන් වුනත්,

මම මැටි වලින් අච්චු කරපු ඔයා වගේ පහත් කෙනෙක්ට,

ඔළුව නවන්නේ නැහැ.

 දෙවියෝ මවපු භූතයෝ වන ජිනීවරුන්ට අද්භූත ශක්තියක් සහ ගුප්ත මායා බලයක් තියනවාඉතින් මේ ජිනීලා උඩගු වෙලා දෙවියොන්ව අභිවවා යන්න ගියපු එකට තරහා ගත්ත දෙවියෝමේ උඩගු ජිනීලාව විනාශ කරන්න දේවදූතයෝ එවනවාදිග සටනකට පස්සෙ ඉතුරු වන ජිනීවරු සහ දේවදූතයොන්ට දෙවියෝ මැටි වලින් මවපු අලුත් ජාතියක් නිර්මාණය කරනවාඒ තමයි මිනිස්සුඉතින් දෙවියෝ ජිනීවරු සහ දේවදූතයෝට ඒ අලුත් ජාතියට ඔළුව නවලා ආචාර කරන්න කියලා නියෝග කරනවාමේ අතරේ ඉන්නවා අහංකාර ජිනී කෙනෙක් ඒ ජිනී නම් කවදාවත් මේ මැටි ගුලියට ඔළුව නවන්නෙ නැහැ කියලා දිවුරනවාහැබැයි ඉතින් පස්සෙ… එහෙනම් අපි කතාව බලලා ඉමුද?

 මේ ජිනීට අලුත් ස්වාමියෙක් හම්බවෙයිද?

මේ ජිනී ඔළුව නවන මනුස්සයෙක් එවිද?

 

හැමෝම කතාව බලන්න පටන්ගන්නකෝ එහෙනම් මම සුදිෂ්නි ජාසිංහ!

සිංහල උපසිරැසි ගැන්වීම සිනෙරු උපසිරැසි අංශයේ සුදිෂ්නි ජාසිංහ විසින්.

Comments

October 10, 2025

Thanks

October 11, 2025

ithuru episode tikath danna

October 11, 2025

Omg i requested this. Thanks alot. Please give other episodes quickly

October 13, 2025

walking on thin ice (2025) series eka oni 💗

October 13, 2025

Ithuru episode tikath oneeee

October 19, 2025

ithiru tika dannako 10 idan

October 21, 2025

ithuru tika plz

October 22, 2025

Ithuru tika