S01
යිල් වෙන හිංදා කතාව ඔක්කොම කියන්නේ නෑ සුපුරුදු පරිදි. කාමර පහසුකම් ලබා දෙන ලොජ් එකක මිනිමැරුමක් සිද්ධ වෙනවා. මේ මිනිමරුවා කවුරුන්ද යන්න සොයා ගන්න SI මනෝජ් ඇතුලු පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ අරඹනවා. ඒ මිය ගිය කාන්තාව කවුද? ඒ කාන්තාව කරන රැකියාව කුමක් ද?. මිනිමරුවා අල්ලා ගැනීමට ඇති හෝඩුවාවන් මොනාද?. මේ ගැන දැනගන්න නම් අනිවාර්යෙන්ම මේ කතාව නරඹන ලෙස මං ඔයාලට ආරාධනා කරනවා.
Share
You May Also Like
Comments




















