Cast
Go Full Cast PageMystery | Rom:Com කාණ්ඩයට අයත් මේ ඩ්‍රාම එක තමයි My Love Liar.ඇත්තටම My Love Liar කියන්නෙ මේ ඩ්‍රාම එකේ ඉංග්‍රීසි Title එක.නැත්නම් මේකේ කොරියානු නම තමයි ‘ 소용없어 거짓말 ‘ ( සොයොං ඔබ්සො කොජින්මල් ) තේරුම තමයි ‘ වැඩකට නැති බොරු ‘ කියන එක. හරි එහෙනම් තව දුරටත් ඩ්‍රාම එක ගැන කිව්වොත් ,
පැයක ධාවන කාලයක් තියෙන කතාංග 16 කින් සමන්විත කතාවක් තමයි මේක.සතියේ සෑම සඳුදා සහ අඟහරුවාදා දිනයක තමයි විකාශනය වෙන්නෙ.Seo Jeong-eun විසින් රචනා කල මෙය Nam Sung-woo ගේ අධ්‍යක්ෂණයක්.
මේ ඩ්‍රාම එකේ ප්‍රධාන නිලිය ලෙසින් රංගනයෙන් එක් වෙන්නෙ Kim So Hyun.ඉතින් මමත් මේ ඩ්‍රාම එකට සබ් කරන්න හේතුව එයා තමා.මොකද අවුරුදු දෙකකට පස්සෙ තමා එයා ආයිම මේ විදියට ඩ්‍රාම එකකට එකතු වෙන්නේ.අන්තිමට ආවෙ River Where The Moon Rises ඩ්‍රාම එකනේ.ඉතින් මේ ඩ්‍රාම එක එයාගෙ ඩ්‍රාම එකක් වෙනුවෙන් බලා හිටිය ෆෑන්ස්ලට නම් හරිම වටීවි.එතකොට මේ ඩ්‍රාම එකේ ප්‍රධාන නලුවා වෙන්නෙ Hwang Min Hyun.Alchemy S02 එකේ රංගනයෙන් එකතු වුනු කෙනෙක්.
හරි එහෙනම් කතාව පැත්තට හැරුනොත් , මොක් සොල් හී කියන්නෙ විෂේශ හැකියාවක් තියෙන ගෑනු ළමයෙක් ..එයාට යමෙක් කියන දෙයක් අහල ඇත්තක් ද , බොරුවක් ද කියල දැනගන්න පුළුවන්..ඉතින් මෙයාගෙ මේ හැකියාව යොදාගෙන තමා මෙයා සල්ලි හොයන්නෙ..ඉතින් ඒ අස්සෙ මාර කරදරත් වෙනවා මෙයාට.ඉතින් ඔය අතරෙ කිම් ඩෝ හා කියන පිරිමි ලමය හම්බෙන්නෙ..නමුත් එයා ඊටත් වඩා ලොකු කරදරයක පැටලුනු කෙනෙක්.
- 1
The Liar Hunter Jul. 31, 2023 - 2
The New Neighbor Aug. 01, 2023 - 3
Episode 3 Aug. 07, 2023 - 4
Episode 4 Aug. 08, 2023 - 5
Episode 5 Aug. 14, 2023 - 6
Episode 6 Aug. 15, 2023 - 7
Episode 7 Aug. 21, 2023 - 8
Episode 8 Aug. 22, 2023 - 9
Episode 9 Aug. 28, 2023 - 10
Episode 10 Aug. 29, 2023 - 11
Episode 11 Sep. 04, 2023 - 12
Episode 12 Sep. 05, 2023 - 13
Episode 13 Sep. 11, 2023 - 14
Episode 14 Sep. 12, 2023 - 15
Episode 15 Sep. 18, 2023 - 16
Episode 16 [ Last Episode of S01 ] Sep. 19, 2023











