My New Boss Is Goofy (2023) TV Series | S01 | Complete
IMDb: 6.5
Year:2023
TV Series Episode Info :
Season 01 (Complete) ✅
Episode 01-12 ✅
Season 01 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත.
Cast
Go Full Cast Page
ඔයාගේ ඔෆිස් එකේ ලොක්කා නිසා වැඩට යන්නත් එපා වෙලාද?
එහෙනම් මේ කතාව ඔයාට හොඳටම ගැලපෙයි! My New Boss is Goofy – මගේ අලුත් බොස් ගොබ්බයෙක් කියන්නේ පරණ ඔෆිස් එකේ හිටපු දරුණු ලොක්කා නිසා මානසිකව වැටුණු කෙන්තරෝ මොමොසේ කියන තරුණයා, අලුත් ජොබ් එකකට ගිහින් එයාගේ ජීවිතේ වෙනස් වෙන හැටි ගැන කියවෙන කතාවක්.
හැබැයි පුදුමය කියන්නේ, යූසේ ශිරොසාකි කියන එයාගේ අලුත් බොස් හිතුවටත් වඩා වෙනස් කෙනෙක්. එයා හරිම කරුණාවන්ත, ඒ වගේම හිතාගන්න බැරි තරම් ගොබ්බ, අමතක වෙන සුළු චරිතයක්!
කම්පනයෙන් ඉන්න මොමොසේව, එයාගෙ ගොබ්බ ලොක්කා ශිරොසාකි තමන්ටත් නොදැනීම සුවපත් කරන ලස්සනම ලස්සන කතාවක් මේක. මේ දෙන්නා විතරක් නෙවෙයි, නාට්‍යමය චීෆ් අඔයාමා, නිහඬ යාලුවා කින්ජෝ සහ හුරතල් පූසා හකුතෝ එකතු වුණාම මේක හිනාවයි, සැනසීමයි පිරුණු සුන්දර අත්දැකීමක් බවට පත්වෙනවා.
ඉතින් මේ සුන්දර ඇනිමේ කතා මාලාව නරඹන්න කියලා මම ඔයාලා හැමෝටම ආදරෙන් ආරාධනා කරනවා!
- 1
It's a little cracked!! Oct. 07, 2023 - 2
Should I carry you piggyback? Oct. 14, 2023 - 3
Paws, Paws, Paws… Oct. 21, 2023 - 4
Wanna Live With Me? Oct. 28, 2023 - 5
Heart Eyes! Nov. 04, 2023 - 6
Ex-boyfriend? Ex-boyfriend?? Ex-boyfriend??? Nov. 11, 2023 - 7
The Shocking Truth…!! Nov. 18, 2023 - 8
Wanna visit my family home? Nov. 25, 2023 - 9
I'll listen to that~! Dec. 02, 2023 - 10
Take Responsibility…! Dec. 09, 2023 - 11
I have to find a place to live! Dec. 16, 2023 - 12
Be back soon...!? [S01 Last Episode] Dec. 23, 2023
Share
You May Also Like
Comments




