ඔන්න අද ගෙනත් තියෙන්නේ Facebook එකේ ගොඩක් දෙනා සිංහල දෙන්න කියලා ඉල්ලීම් කරපු ඉගෙනගන්න මාරම දක්ෂ දෙමළ කෙල්ලෙක් ඇමරිකාවේ පිස්සු නටන Never Have I Ever කතා මාලාවයි. මේක Netflix වෙනුවෙන් Universal Television සහ Original Langster නිෂ්පාදන සමාගම් එකතු වෙලා හදපු කතා මාලාවක්. මේකට ඇමරිකන් ඩොලර් මිලියන 100කට වැඩි දැවැන්ත මුදලක් වැය කරලා තියෙනවා.

මේක 2020 අප්‍රේල් 27 වෙනිදා තමයි Netflix එකේ release කරේ. පළවෙනි සීසන් එක release වුණ ගමන්ම IMDB ratings 7.9ක් වගේ ඉහළ අගයක් ගත්තා. Rotten Tomatoes වල 95%ක් වගේ ඉහළ ratings ලැබුණා. විශේෂයෙන්ම ඉන්දියානු සම්භවයක් ඇති ප්‍රධාන චරිතයක් යොදාගෙන කතාව ගෙනියන නිසා ඉන්දියානු ප්‍රේක්ෂකයන්ගෙනුත් විශාල ප්‍රතිචාර ලැබුණා.

මේක රූගත කිරීම් කරලා තියෙන්නේ Los Angeles, California ප්‍රදේශයේ. විශේෂයෙන්ම Sherman Oaks හා San Fernando Valley ප්‍රදේශවල. ඒ වගේම කැලිෆෝනියා ප්‍රාන්තයේ තවත් ස්ථාන කිහිපයකත් රූගත කරලා තියෙනවා.

කතා මාලාව ගැන කියනවා නම්, මේක තරුණ ඉන්දියානු-ඇමරිකානු දැරියක් වන දේවි විශ්වකුමර් ගේ පාසල් ජීවිතය වටා ගෙතුණු කතාවක්.

 

 

 

Comments

Leave a Reply to bashi Cancel

March 12, 2025

can you please give another episodes

March 12, 2025

Anith episode tikath denna

March 13, 2025

Plz upload the full series 🥲

March 14, 2025

thankyou for uploading this series can yiu please upload heeramandi and the summer i turned pretty series too 😓

March 25, 2025

pls upload next episodes

March 27, 2025

Anith episodes tikath denna ikmanata denna plzz

March 27, 2025

Anith episodes tikath denna ikmanata denna plzz