ලෝක ප්‍රසිද්ධ Kpop සංගීත කණ්ඩායමක් වෙන BLACKPINK කණ්ඩායමේ Jisoo රංගනයෙන් දායක වෙන අළුත්ම drama එක තමයි newtopia කියන්නෙ.

Coupang play එකෙන් එදා මෙදා තුර release වුන drama අතරින් පලවෙනි දවසෙම වැඩිම views අරගෙන record එකක් තියන්න තරම් famous වෙන්න Newtopia drama එකට පුලුවන් වුන හේතුවත් මේකයි.

කතාව ගැන කෙටියෙන් කියනවා නම් ඉංජිනේරුවෙක් වෙන Kang Young Joo ( JISOO ) සහ එයාගෙ පෙම්වතා වෙන Lee Jae Yoon ( Park Jeong Min ) මිලිටරි බැදිලා ඉන්න අතරතුර මේ දෙන්නා අතර තිබුන ආදර සම්බන්ධය බිද වැටීම එක්කම කොරියාවම කළඹමින් පැතිරෙන සොම්බි වසන්ගතයකට එයාලා මුහුණ දෙන විදිය ඇසුරින් තමයි නිර්මාණය වෙලා තියෙන්නෙ.

Episode 8 කින් එන මේ Kdrama එක, හාස්‍යත් භීතියත් මුසුවෙච්ච ලස්සන කතාවක්… 🧟

 

සිංහල උපසිරැසි ගැන්වීම CINESUBZ.CO උපසිරැසි අංශයේ තෙනුජි බිමන්තා විසින්.

Comments

Leave a Reply to kasun Cancel

February 28, 2025

ඒක ආතල් ❤️👌

March 4, 2025

Anith episode nedda

March 8, 2025

Subtitle eka poddak loku karala denna barida bn. Phone eke baladdi aulak na. TV eke dammama akuru nikan kubi duvanava vage 😁🥴 borunam dala balanko lagata vela balanna venne👀👁 tv valata venama size vadi karala video file ekak denna puluvannam👍❤️❤️

March 12, 2025

7 8 one

March 16, 2025

Ikmanata ithuru episode 2th oni

March 20, 2025

anith episode 2 ikmanata oni

March 21, 2025

Meka hama thursday ma nemeida danne plz episode 7,8 soon plz😓😓

March 21, 2025

Meke episode 3 mada hariya play venne na depark download kara hariyanne na..

March 22, 2025

7episode ekath dannako

March 22, 2025

7episode ekath dannako

    April 6, 2025

    Senitha Dasannayaka???