Newtopia (2025) TV Series | Season 01 | Complete
Year:2025
TV Series Episode Info :
Season 01 (Complete) ✅
Episode 01-08 ✅
Season 01 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත.
Cast
Go Full Cast Page
ලෝක ප්‍රසිද්ධ Kpop සංගීත කණ්ඩායමක් වෙන BLACKPINK කණ්ඩායමේ Jisoo රංගනයෙන් දායක වෙන අළුත්ම drama එක තමයි newtopia කියන්නෙ.
Coupang play එකෙන් එදා මෙදා තුර release වුන drama අතරින් පලවෙනි දවසෙම වැඩිම views අරගෙන record එකක් තියන්න තරම් famous වෙන්න Newtopia drama එකට පුලුවන් වුන හේතුවත් මේකයි.
කතාව ගැන කෙටියෙන් කියනවා නම් ඉංජිනේරුවෙක් වෙන Kang Young Joo ( JISOO ) සහ එයාගෙ පෙම්වතා වෙන Lee Jae Yoon ( Park Jeong Min ) මිලිටරි බැදිලා ඉන්න අතරතුර මේ දෙන්නා අතර තිබුන ආදර සම්බන්ධය බිද වැටීම එක්කම කොරියාවම කළඹමින් පැතිරෙන සොම්බි වසන්ගතයකට එයාලා මුහුණ දෙන විදිය ඇසුරින් තමයි නිර්මාණය වෙලා තියෙන්නෙ.
Episode 8 කින් එන මේ Kdrama එක, හාස්‍යත් භීතියත් මුසුවෙච්ච ලස්සන කතාවක්… 🧟












