Lee Jang Hoon අධ්‍යක්ෂණය කරපු Action, Thriller, Comedy, Youth වර්ගීකරණයන්ට අයත් උසස්පාසල් සිද්ධි දාමයන් වටා ගෙවෙන කතාවක් තමා Study Group කියන්නෙ. Hwang Min Hyun, Han Ji Eun, Cha Woo Min, Shin Su Hyun ප්‍රධාන චරිතනිරූපනය කරනවා

 

 

ඉගෙනීමට දක්ෂ වීමට කැමති වුනත් සටන් කරන්න දක්ෂ ගා මින් ස්ටඩී ගෲප් එකක් හදාගන්න තීරණය කරනවා. යුන් ගාමින් වෙනත් පාසලකින් මාරු වෙලා තමා යුසොං තාක්ෂණික උසස් පාසලට ඇතුල් වෙන්නෙ.. ඒ එයාට විශ්ව විද්‍යාලයට යන්න තියෙන ආසාව හින්දා එයා ඒ පාසලට ඇතුලත් වෙනවා. ඒ උනත් එයාගෙ ලකුණු නම් වැඩිවෙන්නෙ නෑ.. අග ඉදන් පළවෙනියා නැත්නම් දෙවනියා. මේ අතරෙ තමා යුන් ගා මින්ගෙ පන්තිභාර ගුරුවරයා විදිහට ලී හන් ග්යොං පන්තියෙ වැඩ භාරගන්නෙ.  ඒ ගුරුවරියගෙ සිහිනෙත් යුසොං තාක්ෂණික උසස් පාසල යහපත් අතට හැරෙනවා දකිනෙක. එතකොට ගා මින්ගෙ සටන් හැකියාවෙන් පළවෙනියටම උදව් ලැබෙන්නෙ සේ හ්යොන්ට. මේ ඉස්කෝලෙ තියෙන විශේෂත්වය තමා ඉගෙනීම තහනම්. හැමදාම ඉස්කෝලෙ පළවෙනියා වෙන්නෙ එක ළමයෙක් විතරමයි.

මේ ඉතින් සරළම විස්තරයක්.. හිනාවෙන්න.. අඩන්න.. හැමදේටම ඔට්ටුවෙන්න වෙන ඩ්‍රාමා එකක් වෙයි කියලනම් හිතෙනවා. එහෙනම් ඔයාලත් බලන්නකෝ.

Comments

February 7, 2025

Ithuru episodes tikath dennako

February 9, 2025

Anith tikh one ikmanata

February 9, 2025

අනිත් episodes දාන්නේ කවදද? 🙂

February 17, 2025

High school return of gansters tv serious ek dennko , plzzzzzzzzzzz🥺

February 17, 2025

High school retern of gansters oneeee

February 18, 2025

Episode 9,10 ඇවිත් නේද. ඉක්මනට දෙන්නකෝ

February 19, 2025

Ikmanata ithuru episode 2kath dannano

February 19, 2025

Ane Anith
Episodes Tika Dnnako……………………

February 21, 2025

Ithuru deka danne nadda appa

February 22, 2025

ithuru episodes tikath dannko aiye

February 22, 2025

we want other episodes

February 22, 2025

Anith episodes danne kavadad?

February 22, 2025

Episode 9 & 10 ona

March 2, 2025

Ithuru tikath ikmanata danna

    Cinesubz March 3, 2025

    Complete dila thiyenne, wena naha

June 17, 2025

Website eke update eka supiri ❤️‍🔥

November 3, 2025

season 2 enawada