Study Group (2025) TV Season 01 Complete
Year:2025
TV Series Episode Info :
Season 01 (Complete) ✅
Episode 01-10 ✅
Season 01 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත.
Cast
Go Full Cast Page
Lee Jang Hoon අධ්‍යක්ෂණය කරපු Action, Thriller, Comedy, Youth වර්ගීකරණයන්ට අයත් උසස්පාසල් සිද්ධි දාමයන් වටා ගෙවෙන කතාවක් තමා Study Group කියන්නෙ. Hwang Min Hyun, Han Ji Eun, Cha Woo Min, Shin Su Hyun ප්‍රධාන චරිතනිරූපනය කරනවා
ඉගෙනීමට දක්ෂ වීමට කැමති වුනත් සටන් කරන්න දක්ෂ ගා මින් ස්ටඩී ගෲප් එකක් හදාගන්න තීරණය කරනවා. යුන් ගාමින් වෙනත් පාසලකින් මාරු වෙලා තමා යුසොං තාක්ෂණික උසස් පාසලට ඇතුල් වෙන්නෙ.. ඒ එයාට විශ්ව විද්‍යාලයට යන්න තියෙන ආසාව හින්දා එයා ඒ පාසලට ඇතුලත් වෙනවා. ඒ උනත් එයාගෙ ලකුණු නම් වැඩිවෙන්නෙ නෑ.. අග ඉදන් පළවෙනියා නැත්නම් දෙවනියා. මේ අතරෙ තමා යුන් ගා මින්ගෙ පන්තිභාර ගුරුවරයා විදිහට ලී හන් ග්යොං පන්තියෙ වැඩ භාරගන්නෙ. ඒ ගුරුවරියගෙ සිහිනෙත් යුසොං තාක්ෂණික උසස් පාසල යහපත් අතට හැරෙනවා දකිනෙක. එතකොට ගා මින්ගෙ සටන් හැකියාවෙන් පළවෙනියටම උදව් ලැබෙන්නෙ සේ හ්යොන්ට. මේ ඉස්කෝලෙ තියෙන විශේෂත්වය තමා ඉගෙනීම තහනම්. හැමදාම ඉස්කෝලෙ පළවෙනියා වෙන්නෙ එක ළමයෙක් විතරමයි.
මේ ඉතින් සරළම විස්තරයක්.. හිනාවෙන්න.. අඩන්න.. හැමදේටම ඔට්ටුවෙන්න වෙන ඩ්‍රාමා එකක් වෙයි කියලනම් හිතෙනවා. එහෙනම් ඔයාලත් බලන්නකෝ.





