ඉතීන් සිනෙසබ් රසික ජනතාවනි,කොහොමද සැප සනීප,සාදරෙන් ආදරෙන් පිළිගන්නවා තවත් සුපිරිම Crime, Drama, Action ගණයට වැටෙන රූපවාහිනී කතා මාළාවකට,
මේ කතාව Frederick Forsyth’s විසින් 1971 රචිත, “ The Day of the Jackal ” නවකතාව ඇසුරෙන් Paul Wilmshurst, Anu Menon, Brian Kirk විසින් අධ්‍යක්ෂනය කරපු, Sam Hoyle, Ronan Bennett, Gareth Neame විසින් නිෂ්පාදනය කරපු, Ronan Bennett, Shyam Popat, Jessica Sinyard විසින් රචිත Peacock සමාගමෙන් රසික ජනතාව වෙත 2024 නොවැම්බර් 14, අරගෙන ආපු පට්ටම කතාවක්,
මේ සදහා රංගනයෙන් දායක වෙනවා Eddie Redmayne,Lashana Lynch,Úrsula Corberó.Chukwudi Iwuji,Khalid Abdalla,Lia Williams,Eleanor Matsuura,Sule Rimi,Ben Hall,Jonjo O’Neill,Charles Dance,Nick Blood වගේ ප්‍රසිද්ධ නලු නිලියො සෙට් එකක්ම ඒ වගේම මේ කතාව සම්මන ගනනාවකට නිර්දේෂ උන නියමම කතාවක්,
“ ම්ම්ම් කොහොමද, කොතනින්ද පටන් ගන්නෙ “ The Day of the Jackal ” මේ කතාවෙ කතා නායකයා තමා “Eddie Redmayne” අමුතුවෙන් කියන්න ඕන නෑනෙ මෙයා ගැන, අති දක්ෂ, සම්මාන පිට සම්මාන ගත්ත නලුවෙක් මෙයා ගැන තාම අමතකයි නම් “Fantastic Beasts” චිත්‍රපටයේ ප්‍රධන නලුවා බ්‍රීෆ් කේස් එකක සත්තු වත්තක්ම අරන් යන අති දක්ෂ මායාකාරයා, ආ දැන් මතක් උනා නේද, අන්න මැන් තමා මිනිහා, The Day of the Jackal රූපවාහිනී කතා මාලාවෙ ප්‍රධාන චරිතය රගපාන “Eddie Redmayne” මේ කතාවටත් උපරිම සාදාරනයක් කරලා තියනවා කියලා පටන්ගැන්මෙදිම කියන්න පුලුවන්. මේකෙ නමෙන්ම කියන්න පුලුවන්නෙ මොන වගේ කතාවක් ද කියලා, Jackal, Jackal කියන්නෙ හිවලටනෙ, එතකොට “Eddie Redmayne” නොහොත් හිවලා, අති දක්ෂ ස්නයිපර් වෙඩික්කරුවෙක්, වෙස්වලා ගැනීමේ ප්‍රවීනයෙක්,ඉහල පුහුනුවක් ඇති ඝාතකයෙක්, මිනිහගෙ ජොබ් එක තමා කුලියට මිනීමරන එක, ඉතින් මුලින්ම, කතාවෙ මුලින්ම මිනිහා ස්නයිපර් ශොට් එකක් තියනවා ඒක නම් පිස්සුවක්, අන්න එතනදි සහ එතන ඉදන් Jackal නොහොත් හිවලා කියන නම මේ කතාවට නියමෙට ගැලපෙනවනෙ කියල තේරුම් ගන්න මහ වෙලාවක් යන් නෑ, එතනින් මිනිහා ලස්සනට බේරිලා යන හැටි සාක්ෂි විනාස කරන හැටි හරි ලස්සනට ගලාගෙන යනවා,, ඔන්න එතකොටම එනවා කතාවට Lashana Lynch මෙයාව දන්නවනෙ, දන්නෙ නැත්තන් The Woman King, Captain Marvel බලන්න, අන්න මැණිකෙ ඉන්නවා ඒවගෙ, ලින්ච් එහෙම් නැත්නම් කාතවෙ හැටියට බියන්කා, කියන්නෙ MI6 මූලස්ථානයේ, අවි විශේෂඥයෙක්,එතකොට අපේ හිවලා තිබ්බ ස්නයිපර් පාර හැතැම්ම දෙකකට වැඩියි, ආන්න එතකොටයි බියන්කා සෙට් වෙන්නෙ අපේ හිවලා පස්සෙ පන්නන්න.., ඊට පස්සෙ……, ඊට පස්සෙ ටික කිව්වොත් කතාව චකබ්ලාස්ට් වෙනවා…., ඉතින් ආදරණීය රසික ජනතාවනි තවත් උපසිරසිකින් හම්බෙමු… එතකන් පරිස්සමට ඉන්න ඕනා., මම කසුන් කාවින්ද අදිකාරම්.,

සිංහල උපසිරැසි ගැන්වීම CINESUBZ.CO උපසිරැසි අංශයේ කසුන් කාවින්ද අදිකාරම් විසින්.

Comments

Leave a Reply to Sachindu Cancel

January 7, 2025

Thank you so much brother දානකමි ඉවසිල්ලක් නැතුව හිටියෙ ඉතුරු episode ටිකත් දිගටම දෙන්න ❤️

January 7, 2025

Thanks a lot mekata sub dunnata me wage SPY / Action / WAR Tv show walata digatama sub hadanna. Thank you sooo much

January 7, 2025

meke ithuru tika enna thawa kal yanawada

January 8, 2025

sinhala sub na meke ad vela

January 10, 2025

anith tikakth dandooo

January 11, 2025

Next episode pls

January 12, 2025

Sub nanane yanne

January 13, 2025

මේ tv series එකේ Sub දෙන්නකෝ

January 14, 2025

anik tikath oniii

January 15, 2025

අනේ ඉතිරි ටික දෙන්නකෝ 🥺

January 16, 2025

කෝ අනිත් ටික

January 17, 2025

thanx broo sub dunnata . anith ep tikath ikmanta danna

January 19, 2025

Sub add wela na ne 🙁

January 20, 2025

ආසාවෙන් මේ Episode 3 බැලුවේ.. ඉතුරැ ටිකත් දාන්නකො Please.

January 20, 2025

anika tikath danwda plz

January 28, 2025

Ade anik tika danawko. ep 5 blala dan godak dawasnee

January 30, 2025

ko ithuru tika plz dandoo

January 30, 2025

ඉතුරු ටිකත් දන්න පුලුවන්ද?

January 31, 2025

anith tika oneeee

January 31, 2025

anith tika oneeee ikmanata

January 31, 2025

Ithuru tika dammama danagann widiyk thiyenawad. Mn hamadama awith balanaw mekata dalad kiyal

January 31, 2025

ithiri episode tikath ona brother.

February 1, 2025

Ko htto anith epi 3

February 7, 2025

Ituru epi tikat ikmanta danno.. Reacher eke season 3 naddo

February 8, 2025

ඉතුරු ටිකත් ඕන ❤️