The Murky Stream (2025) TV Series | Season 01 | Complete
Year:2025
TV Series Episode Info :
Season 01 (Complete) ✅
Episode 01-09 ✅
Season 01 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත.
Cast
Go Full Cast Page
“The Murky Stream” යනු 2025 සැප්තැම්බර් 26 වන දින නිකුත් කරන ලද නව කොරියානු historical ඩ්‍රාමා කාණ්ඩයට අයත් වෙන ආකර්ෂණීය කතාංගයක් ,
ඉතින් මේ කාතාව කොරියානු ඉතිහාසයේ දුෂිත,ආසාධාරණ සිදු වීම් වලට පාදක වුණ සුන්දර ගංගාවක් පදනම් කරගෙන ගලා ගෙන යනවා. කතාව එහේ ජීවිත තරණය කරන පුද්ගලයින් තිදෙනෙකු වටා ගමන් කරන්නේ, රෝවූන් වෙනස් වීමට උත්සාහ කරන අඳුරු අතීතයක් ඇති තරුණයෙක් විදිහට රගපානවා; ෂින් යේ-ඉයුන් තම වෙළද කණ්ඩායම ආරක්ෂා කිරීමට සටන් කරන නිර්භීත වෙළඳ කාන්තාවක් ලෙස රඟපානවා; ඒ වගේම පාර්ක් සීඕ-හැම් කියන්නේ නගරයේ දූෂණ ක්‍රියා පිරිසිදු කිරීමට උත්සාහ කරන තරුණ විද්වත් නිලධාරියෙක්, මේ කතාවේ රාජකීය දේශපාලනයට වඩා පැවැත්ම, යුක්තිය සහ අභ්‍යන්තර අරගල ගැනයි අන්තර්ගත වෙලා තියෙන්නේ,
රංගනය සහ නිෂ්පාදනය අගය කළ යුතු කාතාවක්, කතාව කුතුහලය,සටන් සහිත ජවනිකා සහිත,හැගීම්බර ලෙස නැරඹිය හැකි සාර්ථක කොරියානු historical කතාවක් නිසා කතාව නරඹන ලෙස ආරාධනා කරනවා













