
Season 02
මේ කතාමාලාව Neil Gaimanගේ comic කතාවලින් පැවතෙන අතර, විශේෂයෙන් පවුල් ගතිකත්වය සහ ඩ්‍රීම්ගේ අතීත ක්‍රියාවන්හි ප්‍රතිවිපාකවලට අවධානය යොමු කරනවා.
අලුත් කථා මාලාවෙන් සිද්ද වෙන්නේ, ඩ්‍රීම් අපායට ඇද දාපු වගේම එයා ගොඩක් කාලෙකට කලින් දැන සිටි කෙල්ලව බේරා ගැනීම – (මුල්ම මිනිස්සුන්ගෙ රැජින වුන නාදා) – ඩ්‍රීම් වසර දහස් ගාණකට කලින් නාදා කියන කෙනාට බරපතල විදිහට වැරදි කරා. ඩ්‍රීම් සහ නාදා ආදරයෙන් බැඳුණා, ඒත් නාදා එහෙම කරපු හින්දම එයා විශ්වයෙන් දඬුවම් ලැබුවා. එයාගෙ මිනිස්සු මැරුණා,ඒ නිසා ඩ්‍රීම්ව ප්‍රතික්ෂේප කරපු එයා, වසර 10,000 කට අපායට යවනවා. ඩ්‍රීම් එයාගෙ දුක ඉවර කරන්න ආපහු අපායට යනවා, ඒත් එයාගෙ පැමිණීම ඕන වුනේ ලුසිෆර්ට. මෝනින්ස්ටා අපාය අතෑරලා ඩ්‍රීම්ට ඒකෙ යතුර දෙනවා. ආපහු දැනුම් දෙනකං අපායේ දොරවල් වහපු හින්දා , නාදා ළඟට යන්න බැරි වෙනවා.කොහොමහරි ඩ්‍රීම්ට අඳුරු රාජධානියේ යතුර ගන්න උදව් හම්බෙනවා . අන්තිමේට ඩ්‍රීම්ගේ තේරීම ඥානවන්ත එකක් වෙනවා: එයා අපායේ පාලනය ආපහු ස්වර්ගයට අරං දෙනවා. දුක ආදරය විරහව වෛරය එක්ක, එතනින් එහාට මුළු කතා මාලාවෙම වෙන දේ බලන්න එකතු වෙන්න……
Next ep
next epi 4th danna bossa <3
anith tikath danna bro ikmanata
episode 11 k have lu neda? ekath danna bosa