The Tale of Lady Ok (2025) TV Series | S01 | Complete
Year:2024
TV Series Episode Info :
Season 01 (Complete) ✅
Episode 01-16 ✅
Season 01 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත.
Cast
Go Full Cast Page
ද ටේල් ඔෆ් ලේඩි ඕකේ කියන්නේ 2024–2025 දකුණු කොරියාවේ විකාශනය වූ ආදරය, කුතුහලය සහ පක්ෂපාතිත්වයේ අභියෝගවලින් පිරුණු සිත් ඇදගන්නාසුළු ඓතිහාසික නාට්‍යයක් වන අතර ලිම් ජි-යොන්, චෝ යං-වූ, යොන්-වූ සහ කිම් ජේ-වොන් මේ කතාවේ රංගනයෙන් දායක වෙනවා
ඉතින්, කතාව ගැන කතා කරනවා නම්
කතාවේ ප්‍රධාන චරිතය වෙන ගූ ඩියොක් ජොසොන් රාජවංශයෙ පලා යන වහලියක් ඉතින්, අපේ ගූ ඩියොක්ට ඇගේ පියා
එක්ක සාමකාමීව ජීවත් වෙන එක තමා ලොකුම හීනේ වෙලා තිබ්බේ, එත් පැනයාමෙන් පස්සේ එයාගේ ජීවිතේ විශාල පෙරළියක් ඇති වෙනවා.
ඇය වංශවත් කාන්තාවක් වන ඕකේ ටේ-යං ලෙස වෙස්වලා ගෙන යුක්තිය වෙනුවෙන් සටන් කිරීමට සහ දූෂණය හෙළිදරව් කිරීමට චියොන් සියුං-හ්වි (චූ යෙොන්-වූ) එක්ක එකතු වෙනවා. ඉතින් ඊට පස්සේ ඉදන්
ගූ ඩියොක් ඇය මුහුණ දෙන කටුක හා දුෂ්කර තත්වයෙන් මිදීමට සටන් කරන ආකාරය සහ යුක්තිය වෙනුවෙන් ඇය කරන සේවය කතාව තුලින් ඔයාලට බලාගන්න පුලුවන්.
කතාව තුළින් ජොසොන් සමාජයේ සංකීර්ණතා,
එහි පන්ති අරගල මෙන්ම ශක්තිමත් කාන්තා ප්‍රධාන චරිතයක් සමාජ සම්මතයන්ට අභියෝග කරන ආකාරය, වගේම
තම ආදරණීයන් වෙනුවෙන් සටන් කරන ආකාරය කොහොමද කියලා කතාව නරඹලම බලාගන්න පුලුවන්
ඉතින් මම හිතන්නේ මේ කතාව මුල ඉඳන් අග දක්වාම ඔයාලව ආකර්ෂණය කරයි.
සිංහල උපසිරැසි ගැන්වීම CineSubz.lk උපසිරැසි අංශයේ ලොශානි විසින්.
- 1
Episode 1 Nov. 30, 2024 - 2
Episode 2 Dec. 01, 2024 - 3
Episode 3 Dec. 08, 2024 - 4
Episode 4 Dec. 15, 2024 - 5
Episode 5 Dec. 21, 2024 - 6
Episode 6 Dec. 22, 2024 - 7
Episode 7 Dec. 28, 2024 - 8
Episode 8 Dec. 29, 2024 - 9
Episode 9 Jan. 04, 2025 - 10
Episode 10 Jan. 05, 2025 - 11
Episode 11 Jan. 11, 2025 - 12
Episode 12 Jan. 12, 2025 - 13
Episode 13 Jan. 18, 2025 - 14
Episode 14 Jan. 19, 2025 - 15
Episode 15 Jan. 25, 2025 - 16
Episode 16 [ S01 Last Episode ] Jan. 26, 2025












