මි ජොං කියන්නෙ ලස්සන ගෑණු ළමයෙක්. හරියට සාපයකට ලක් වුන කෙනෙක් වගේ.. මෙයත් එක්ක කතා කරන හැම පිරිමි ළමයම එක්කො මැරෙනවා නැත්නම් තුවාල වෙනවා. මෙයාට ඒ හින්දා ඉගෙන ගන්න ඉස්කෝල අහේතුකව මාරු කරන්න සිද්ධ වෙනවා. මි ජොං දිහා බලාගෙන ඉන්න පිරිමි ළමයා තමා දොං ජින් කියන්නෙ..

හරියටම කිව්වොත් ඒක පාර්ශ්වික ආදරයක් කියන්නත් පුලුවන්.. මි ජොංට රහසේ ආදරය කරන දොං ජින් තීරණය කරනවා මි ජොංට අස්වැසිල්ලක් වෙන්න. ඉතින් එයා හදන්නෙ මි ජොංට සාපයකට ලක් වෙලා නෑ කියලා ඔප්පු කරන්න. ඉතින් එයාට ඒක කරන්න පුලුවන් වෙයිද? නැත්නම් මි ජොං ඇත්තටම සාපයකට ලක්වෙලාද?

කතාව බලලම ඉමු..

Comments

Leave a Reply to Vihara Cancel

March 10, 2025

Thank you soo much♥️. Buried hearts dennako

March 12, 2025

episode 6-10 ?

March 15, 2025

Ithuruwath ikmanta dennko

April 5, 2025

Anith tikth ikmnt dennko

April 5, 2025

Meka dennko

April 7, 2025

ikmanata ithuru tikath danna

April 7, 2025

Thank you
Undercover high school drama ekth dennko