Vagabond (2019) TV Series | Season 01 Complete | With Sinhala Subtitles
Year:2019
TV Series Episode Info :
Season 01 (Complete) ✅
Episode 01-16 ✅
Season 01 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත.
Cast
Go Full Cast PageOnline Watch ✅
Direct Download ✅
Telegram Download ✅
?Quality
? WEB-DL 480p | 720p
?Season 01 (Complete) ✅
Episode 01-16 ✅
?උපසිරැසි ස්ථිරවම එක්කර ඇත.
ගොඩක් කාලෙකට පස්සේ උපසිරසියක් අරන් එන්න හිතුණා ,අද නම් හැබැයි ගෙනාවේ සුපිරිම සුපිරි NETFILIX ළගෙ කොරියානු කතා මාලාවක්ACTION , Thriller. Romance ගණයට අයත් IMDB අගය 8.7/10 ක් ගන්න පුළුවන් වෙච්ච සුපිරි ගණයේ කතා මාලාවක් කියන්න පුළුවන් .පළමු කතා මාලාව කොටස් 16 ක් තියෙනවා ඉතින් ,දැනට කොටස් 13 රිලීස් වෙලා තියෙනවා.තව කොටස් තුනක් තමයි එන්න තියෙන්නේ ,කොහොම වුණත් අද ඉඳන් සතියට කොටස් දෙකක් වත් උපසිරස දෙන්න බලාපොරොත්තු වෙනවා ,තව දෙයක් තියෙනවා උපසිරසිය කරණකොට සමහර තැන් වල වැරදි ඇති ,මොකද කතා මාලාව තුළ ස්පාඤ්ඤ ,කොරියන් ,ඉoගිසි යන භාෂා තුනක් පාවිච්චි වෙන නිසා ,සමහර දෙබස් මන්ම ලයින් ගහල හැදුවේ,හරි එහෙනම් කතා මාලාව පැත්තට හැරුනොත් ,
Drama: Vagabond (Baegabondeu)
Director: Yu In-Sik
Writer: Jang Young-Cheol, Jung Kyung-Soon
Network: SBS
Episodes: 16
Release Date: 2019
Language: Korean
Country: South Korea
මේකෙ ප්‍රධානම චරිතය තමයි ඩල් ජියොන් මොහු ලෝක ප්‍රසිද්ධ ක්‍රියාදාම නළුවෙකු වීමට සිහින දකින කොල්ලෙක් ,. ඔහුගේ එකම සහෝදරිය ඇගේ පුතා දාල ගිහින් ,ඉතින් ඩල් ජියොන්ග් තමා මේ පොඩි එකාව (හුන්) බලා ගන්නේ. ඉතින් මේ පොඩි කොල්ලා තමයි “හුන්”හුන්ට ටයිකොන්ඩෝ නිරූපණය සඳහා මොරොක්කෝව වලට ආරාධනාවක් ලැබෙනවා.හුන් සහ ටයිකොන්ඩෝ කන්ඩායම ඉන්චියොන් සිට මොරොක්කෝව දක්වා B357 ගුවන් යානයකින් ගමන් ගන්න කොට කඩා වැටෙනවා ගුවන් යානය ,ඉතින් ලොකු අභිරහස් ඉතුරු කරමින් තමයි කඩා වැටෙන්නේ , ඉතින් ,රජය විසින් මෙය අයහපත් කාලගුණය කියා පවසනවා , ඩල්-ජියොන් පමණක් මෙය තාස්ත කියවලියක් ලෙස ඔහුට වැටෙහෙනවා අය මොකුත්ම කියන්නේ නැහැ ,කතාව බලලා හොඳ නරක කියලා යන්නකො
- 1
Episode 1 Sep. 20, 2019 - 2
Episode 2 Sep. 21, 2019 - 3
Episode 3 Sep. 27, 2019 - 4
Episode 4 Sep. 28, 2019 - 5
Episode 5 Oct. 04, 2019 - 6
Episode 6 Oct. 05, 2019 - 7
Episode 7 Oct. 11, 2019 - 8
Episode 8 Oct. 12, 2019 - 9
Episode 9 Oct. 18, 2019 - 10
Episode 10 Oct. 19, 2019 - 11
Episode 11 Oct. 25, 2019 - 12
Episode 12 Oct. 26, 2019 - 13
Episode 13 Nov. 02, 2019 - 14
Episode 14 Nov. 09, 2019 - 15
Episode 15 Nov. 22, 2019 - 16
Episode 16 Nov. 23, 2019




