Way Back Love මෙය 2025 වර්ෂයේදී නිකුත් වූ ආදරය වගේම බැදීම් වල ශක්තිය ප්‍රධාන වශයෙන් තේමා කරගත් කොරියානු කතාමාලාවක්. ඉතින් මේකේ ප්‍රධාන නළු නිළියන් විදිහට Gong Myung සහ Kim Min-ha රංගනයෙන් දායක වෙනවා.

ඉතින් මේ Way Back Love කියන මේ කතාව ආදරය , සිනහව සහ චිත්තවේගීය අවස්ථාවන්ගෙන් පිරුණු ගමනක නැවත එක්වන තරුණ යුවළකගේ කතාවක් මෙහි ජියොන්ග් හී-වන් සහ කිම් රාම්-වූ යනු මිතුරුකමට වඩා වැඩි බැදීමක් බෙදා ගත් තරුණ උසස් පාසල් ළමුන් දෙදෙනෙක් නමුත් දෙදෙනා අතරේ තිබූ හැගීම් ප්‍රකාශ කිරීමට පෙර ඔවුන් අවසනාවන්ත ලෙස වෙන් වෙන අතර නැවත අනපේක්ෂිත තත්වයන් යටතේ එකට එක්වෙනවා පසුව දෙදෙනාගේ නැවත එක් වීමත් සමග එයාලගේ මතකය නැවත අලුත් කරගන්න එයාලා ගිය පැරණි ස්ථාන නැවත බැලීමට, ඔවුන්ගේ පාසල් දිනවල මිහිරි මතකයන් සිහිපත් කිරීමට සහ අවසානයේ ඔවුන්ට කලින් කිව නොහැකි හැඟීම් ප්‍රකාශ කිරීමට ඒ අවස්ථාව ඔවුන් විසින් තෝරා ගන්නවා.

ඉතින් මේ කතාවේ ඔවුන් දෙදෙනාට සිදුවන අනපේක්ෂිත සිදුවීම් සමග දුක,සතුට,විනෝදය වගේ හැගීම් මේ කතාව බැලුවොත් ඔයාලා තුළ උපදින්න පුලුවන්.

සිංහල උපසිරැසි ගැන්වීම CineSubz.lk උපසිරැසි අංශයේ ලොශානි විසින්.

Comments

October 16, 2025

Typhoon Family
2025 ‧ Historical drama ‧ 1 season
Oniii 🎀