CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2444 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
A Widow’s Game (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

A Widow’s Game (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

May. 29, 2025Spain122 Min.
Your rating: 0
8.5 2 votes
A Widow’s Game (2025) | “වැන්දඹුවකගේ සෙල්ලම”

මේ අරන් ඇවිල්ලා තියෙන්නේ 2025 ආපු අළුත්ම සලරුවක්.. “A Widow’s Game” කියන්නේ Netflix හරහා නිකුත් වුණ Thriller, Mystery, Crime සහ Drama ශානරයන්ට අයත් පැය දෙකයි විනාඩි දෙකක් පුරා දිවෙන, IMDb 6.2 ක් සහ කුණු තක්කාලි 42% ක් ලබාගත්ත සිනමාපටයක්.. සම්පූර්ණයෙන්ම Spanish චිත්‍රපටයක් තමයි මේ..

විශේෂයෙන්ම කියන්න ඕන මේ චිත්‍රපටයට පාදක කරගෙන තියෙන්නේ සත්‍ය ඉතිහාස කතාවක් කියන දේ.

කතාව වෙන්නේ මෙහෙමයි, නමේ විදිහට Widow කියන්නේ “වැන්දඹුවට” මම මේ චිත්‍රපටයට නම දාන්නේ “වැන්දඹුවකගේ සෙල්ලම” කියලයි.. මොකක්ද මේ සෙල්ලම? මාජ් එහෙමත් නැත්තම් මරියා ජෙසීස් කියන්නේ අවුරුදු 26 ක විවාහක ගෑණු කෙනෙක්.. මෙයා කසාද බඳින්නේ ආටුරෝ කියලා කෙනෙක්ව.. මාජ් කියන්නේ සෙල්ලක්කාර ජීවිතයක් ගතකරන කෙනෙක්.. මෙයාට අනියම් සම්බන්ධ ගොඩක් තිබිලා තියෙනවා කසාදෙට කලින් වගේම පස්සෙත්.. ආටුරෝ කියන්නේ හොඳ චරිතයක් තියෙන කෙනෙක්.. කතාවේ ප්ලොට් එකේ ප්‍රධානම දේ තමයි මේ ආටුරෝ ඝාතනයට ලක්වෙනවා.. කවුද මේ දේ කරේ කියලා අපරාධ අංශය විමර්ශනය කරනවා.. මාජ් සම්බන්ධතා පවත්වගෙන ගිහින් තියෙනවා මේ කාලේ වෙනකොට තව පිරිමි තුන්දෙනෙක් එක්ක.. මේ තමයි.. ඩැනියෙල්, ඇන්ඩ්‍රියාස් සහ සැල්වා හෙවත් සැල්වදෝර්.. මේ වගේ තත්වෙක ඊවා නම් ඉන්ස්පෙක්ටර් ප්‍රමුඛ අපරාධ අංශය මේ මිනීමැරුමේ සුලමුල හොයාගෙන යනවා..

Ivana Baquero මාජ් චරිතයටත්, Carmen Machi ඊවා චරිතයටත්, Tristan Ulloa සැල්වා චරිතයටත් රංගනයෙන් දායක වෙනවා..

ඉතින් ආරාධනා කරනවා බලලා රසවිඳින්න “A Widow’s Game”

A Widow’s Game (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
A Widow’s Game (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
A Widow’s Game (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
A Widow’s Game (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
A Widow’s Game (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
A Widow’s Game (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
A Widow’s Game (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
A Widow’s Game (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
A Widow’s Game (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම මලීෂ බණ්ඩාර (Cinerulk )
IMDb 6.2 /10 5,684 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Carlos Sedes
Director

Cast

Similar titles

Glass Onion: A Knives Out Mystery (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Lords of Discipline (1983) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Samadhana Pusthakam (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The SpongeBob Movie: Sponge on the Run (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Thiru.Manickam (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ghost in the Shell (2017)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jumanji: The Next Level (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Maleficent (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Road House (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Valatty (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hunter Killer (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Rescued by Ruby (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

(2) comments

  • Shyamila July 25, 2025 Reply

    Good film. Thank you

  • Niroshan July 25, 2025 Reply

    Thnk you nice movie

Leave a Reply to Shyamila Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published