CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2222 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
An Affair to Die For (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

An Affair to Die For (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Feb. 01, 2019Spain83 Min.
Your rating: 0
9 1 vote
An Affair to Die For (2019) | මැරෙන්න වටින අනියම් සම්බන්ධය…

අද ඔයාලට මම අරගෙන ආවෙ අකාලික පොදු මාතෘකාවක් ගැන හැදුනු කතාවක් අරගෙන. අකාලිකයි කිව්වෙ ලෝකය බිහිවූ දා පටන්ම මිනිසුන් තමන්ට ලැබුණු දෙයින් නොසෑහී තම ඉන්ද්‍රියයන් සන්තර්පණය කිරීම සඳහා තහනම් පෙමක් හෙවත් අනියම් සබඳතා වල සුව සෙවීමට පුරුදු වෙලා හිටියා, ඉන්නවා, ඉඳීවි. හැමෝම නෙවෙයි, යම් අය. ඉතිං ඒවගේ දෙයකින් ජීවිත කීයක් අවාසනාවන්ත ඉරණම් වලට ගොදුරු වෙනවද? තමන්ට ආදරය කරන තමන්ව විශ්වාස කරන තමන්ගේම බිරිඳ, සැමියා, තම දරුවන්, දෙමාපියන් ඇතුළු ගොඩක් අයට ද්‍රෝහි වෙමින් ඔවුන්ව රවටමින් කරන මේ රංඟන එළිවූ දවසට ජීවිත කීයක් විනාශ වෙනවද, එදිනෙදා පත්තර වල ප්‍රවෘත්ති වල මේවගේ දේවල් කොච්චර පෙන්වනවද, ඒකයි මේක පොදු මාතෘකාවක් වෙන්නෙ.

ඉතිං යාළුවනේ මේකත් ඒවගේම අනියම් සම්බන්ධයක් ගැන ගෙතිච්ච කතාවක්. හෝලි කියන්නෙ වෛද්‍ය විද්‍යාලයක ඉන්න මහාචාර්ය වරියක්, ඇය අවුරුදු 40-50 අතර වයසක පසුවෙනවා. එවරට් කියන්නෙ ඇයගෙ ශිෂ්‍යයෙක්, ඔහු පුහුණු වෛද්‍යවරයෙක් වීම සඳහා පුහුණු වෙනවා. ඉතිං මේ වෙද්දි මේ දෙන්නා ආතර මාස හයකට කලින් අනියම් සම්බන්ධයක් ඇතිවෙලා තියෙන්නෙ. මේ දෙදෙනාම විවාහක අය. මෙයාලා ගෙවල් වලට බොරු කියකියා රහසින් හමුවීමට විවිධ තැන් වලට යනවා. හැම බොරුවකටම ආයුෂ අඩුයි කියනවා වගේ මෙයාලගෙ මේ වැඩෙත් හෝලිගෙ සැමියට දැනගන්න ලැබෙනවා. ඉතිං ඒ කිසිවක් නොහඟවන ඔහු රහසින් යම් සැලසුමක් හදනවා ඔවුන්ට පාඩමක් උගන්වන්න. ඉතිං එයා මොකක්ද හදන සැලසුම, ඒවගෙ අවසන් ප්‍රතිඵල මොනවද, අවසානයෙදි මොකද වෙන්නෙ කියන දේවල් දැනගන්නනම් කතාව බලන්නම වෙනවා.

An Affair to Die For (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
An Affair to Die For (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
An Affair to Die For (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
An Affair to Die For (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
An Affair to Die For (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ගයාන් චතුරංග (Baiscopelk)
IMDb 4.8 /10 2,162 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Jake Abel isEverett
Everett
Derek Morse isFresh Hotel Security
Fresh Hotel Security
Terry Randall isElderly Hotel Security
Elderly Hotel Security

Similar titles

Paayum Puli (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Saw III (2006) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Churuli (2021) Sinhala  Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Mother (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bullet Train Explosion (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Weapons (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bheeshma Parvam (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Forgive Us All (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sympathy for the Devil (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ  | 18+
The Fallout (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Superintelligence (2020) with Sinhala Subtitles
Suicide Squad (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(2) comments

  • jack February 26, 2023 Reply

    unable to downloads the video, it redirect to following link
    https://www.cloudflare-terms-of-service-abuse.com/stream.mp4

    • Cinesubz February 26, 2023 Reply

      2023-02-26
      පැය කිහිපයක් පැවතුන ඩිරෙක්ට් ඩවුන්ලොඩ් ගැටලුව විසදා ඇත.
      නැවත උත්සහ කරන්න.✅

Leave a Reply to Cinesubz Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published