CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
6802 Views

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [With Ads]
Ant-Man and the Wasp (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Ant-Man and the Wasp (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jul. 04, 2018USA119 Min.
Your rating: 0
votes
Ant-Man and the Wasp (2018) | කුහුඹු මිනිසා සමඟ බඹරී

ඈන්ට් මෑන් පළමු චිත්‍රපයට නැරඹු අය වගේම මාවල් කොමික් රසිකයින් දන්නවා, ඈන්ට් මෑන් සතු ඇඳුම නිර්මාණය කළ හෑන්ක් පිම්ගේ බිරිඳ ජැනට් ක්වන්ටම් රාජධානියේ අතුරුදන් වී වසර 30 ක් පමණ ගත වී ඇති බව. නමුත් ඈන්ට් මෑන් පළමු චිත්‍රපටයේදී ස්කොට් ලෑන්ග්ට හැකියාව ලැබුනා ක්වන්ටම් රාජධානිය වෙත පිවිස නැවතත් පැමිණීමට. ඒ හේතුවෙන් හෑන්ක් පිම් විශ්වාස කරනවා තමන්ගේ බිරිඳ තවමත් ක්වන්ටම් රාජධානියේ ජීවත් ව සිටිය හැකි බව. ඉතින් ඔහු සහ දියණිය හෝප් වෑන් ඩයින් උත්සහ කරනවා, කැප්ටන් ඇමරිකා එක්ක එකතු වෙලා සිවිල් යුද්ධයේ යුධ වදින්න ගොස් දැන් අවුරුදු දෙකක් පුරාවට නිවාස අඩස්සියේ සිටින ස්කොට් ලෑන්ග් සමඟ එකතු වෙලා තමන්ගේ මව ආපහු මේ ලෝකෙට රැගෙන එන්න. ඒ අතරේ බිත්ති අතරින් යන්න පුළුවන් විදියේ අලුත් හොල්මනක් මේ වැඩේට බාධා කරන්නේ හෑන්ක් පිම් ව මරන්න හිතාගෙන. බලන්න එහෙනම් මොකක් වෙයිද කියලා. ඒ වගේම යන්න කලින් මතක් කරන්නම්. ඇවෙන්ජර්ස් ඉන්ෆිනිටි වෝර් චිත්‍රපටය බලපු අයට මතක ඇති ඒ චිත්‍රපටයේ ඈන්ට් මෑන් පේන්න හිටියේ නැති බව. ඒ ඇයි කියලා ඔයාලට බලන්න පුළුවන් වෙයි මේ චිත්‍රපටයේ අවසානය වෙනකන්ම හොඳින් නැරඹුවොත්.

Ant-Man (2015)

Ant-Man and the Wasp (2018) 

Ant-Man and the Wasp: Quantumania (2023)

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ (Baiscopelk)
IMDb 7 /10 339,834 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Peyton Reed
Director

Cast

Paul Rudd isScott Lang / Ant-Man
Scott Lang / Ant-Man
Evangeline Lilly isHope van Dyne / Wasp
Hope van Dyne / Wasp
Walton Goggins isSonny Burch
Sonny Burch
T.I. isDave
Dave
Hannah John-Kamen isAva Starr / Ghost
Ava Starr / Ghost

Similar titles

Independence Day: Resurgence (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Last Kingdom: Seven Kings Must Die (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Enchanting Phantom (2020) Sinhala Subtitles
Code 8 Part II (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Swimfan (2002) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Monkey King (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Death of Snow White (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rooban (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
13 Sins (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Passengers (2016)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Once Upon a Time in China (1991) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Villainess (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Tharuk March 1, 2023 Reply

    Quantumania cam copy ak wath nadda

Leave a Reply to Tharuk Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published