CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
7871 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Avatar: The Way of Water (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Avatar: The Way of Water (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Dec. 14, 2022United States192 Min.
Your rating: 0
9.4 67 votes
Avatar: The Way of Water (2022) | පුතෙක් වෙනුවට පුතෙක්!

මෙම චිත්‍රපටය ඔරිජිනල් BluRay පිටපත් සඳහා යාවත්කාලින කර ඇත.

Avatar 2 එන්නත් කලින් හුගාක් අය කියන්න පටන්ගත්තා මේක නම් අසාර්ථක වෙයි, Avatar 1 වගේ නම් වෙන්න බෑ කියලා..ඒ වගේම හුගාක් අය හිතුවේ ෆිල්ම් එක ෆ්ලොප් වෙලා Avatar 1 වගේ ඩොලර් බිලියන 2 පහු කරන්න බැරිවෙයි කියලා..ඒත් ඒ හැම තර්කයක්ම බිද දමමින් ජේම්ස් කැමරන්ගේ Avatar : The way of water චිත්‍රපටිය මේ වෙනකොට ඩොලර් බිලියන 1.9ක අගයක් වාර්තා කරමින් ඉතාමත් සාර්ථක විදිහට තවමත් තිරගත වෙනවා ලෝකේ පුරාම.. දැනට ලෝකයේ 7වෙනියට වැඩිම ආදායමක් ගත්ත ෆිල්ම් එක බවට ඊයේ දවස වෙනකොට පත්වුණා.. 😎

ඒ අනුව ජේම්ස් කැමරන්ගේ ඩොලර් බිලියන 2 පසු කල තෙවන චිත්‍රපටය විදිහට මේක ඉතිහාසයට එකතුවුණා..

1) Titanic 1997
2) Avatar 2009
3) Avatar 2022

ෆිල්ම් එකේ කතාව කියන්න යන්නේ නෑ එකෙන් ඔයාලගේ රසවින්දනයට බාධාවක් වෙන නිසා. ඒ වෙනුවට මං ඔයාලට ඒ ගැන විස්තර ටිකක් විතරක් කියන්නම්..

Avatar 2 කතාව දිගහැරෙන්නේ Avatar 1 කතාවෙන් අවුරුදු කිහිපයකට පස්සේ.. මේකෙදි ඔයාලට දැකගන්න පුලුවන් ජේක් සලී සහ නෙටීරි ළමයි 4දෙනෙක්ගේ දෙමාපියන් වෙලා ඉන්නවා..

නෙටේයම් – ජේක් සහ නෙටීරිගේ ලෙයින් ඉපදුණු පළවෙනි දරුවා. පිරිමි ළමයෙක්.
කීරි – පළවෙනි චිත්‍රපටියේදී මැරුණ විද්‍යාඥවරිය ග්‍රේස් ඔගස්ටින්ගෙ ඇවටර්ගෙන් ඉපදුණු ජේක් හදාවඩා ගන්න ගැහැණු ළමයා.
ලො’අක් – ජේක්ගේ දෙවෙනි පුතා
ටුක්ටේරි – ජේක්ගේ දුව.
මීට අමතරව ස්පයිඩර් කියලා මිනිස් පිරිමි ළමයෙකුත් මේ ළමයි එක්ක එකට ජීවත්වෙනවා.

මේකෙදී පැන්ඩෝරාවේ කොළ පාට වනාන්තර වලින් එහා නිල්පාට ලෝකයක් දැකගන්න ඔයාලට පුළුවන්.. නමේ හැටියටම වතුර සම්බන්ධ වෙනවා කතාවට..මේක ඔයාලට අලුත්ම අත්දැකීමක් වෙයි.. අලුත් නාවි ජන කොටසක් වෙන මෙටකයිනා මුහුදු ජනතාවත් දකින්න පුළුවන්..

මෙම චිත්‍රපටය ඔරිජිනල් BluRay පිටපත් සඳහා යාවත්කාලින කර ඇත.

Avatar: The Way of Water (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Avatar: The Way of Water (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Avatar: The Way of Water (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Avatar: The Way of Water (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Avatar: The Way of Water (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Avatar: The Way of Water (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Avatar: The Way of Water (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Avatar: The Way of Water (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Avatar: The Way of Water (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Avatar: The Way of Water (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ශාන් විමුක්ති [විමා] | රංග ප්‍රසන්න (Baiscopelk)
IMDb 7.6 /10 411,900 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Sam Worthington isJake Sully
Jake Sully
Sigourney Weaver isKiri / Dr. Grace Augustine
Kiri / Dr. Grace Augustine
Stephen Lang isColonel Miles Quaritch
Colonel Miles Quaritch
Cliff Curtis isTonowari
Tonowari
Joel David Moore isNorm Spellman
Norm Spellman
Edie Falco isGeneral Frances Ardmore
General Frances Ardmore
Jemaine Clement isDr. Ian Garvin
Dr. Ian Garvin

Similar titles

Birth/Rebirth (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Alien: Resurrection (1997) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Por Thozhil (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kuruvi (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Don Jon (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kingston (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rambo: First Blood (1982) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Role Play (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Iron Man & Hulk: Heroes United (2013 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Liberal Arts (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Union (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sindhubaadh (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(3) comments

  • Dinuka Sandaruwan July 15, 2023 Reply

    Tada kora
    mara lesi fims ganna patta bro keep it up

  • Nuwan October 28, 2024 Reply

    ❤️👍

  • Sithija Sadakalum Rathnayaka March 19, 2025 Reply

    Pattah ❤️ thank you cinesubz 😍

Leave a Reply to Dinuka Sandaruwan Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published