CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
4723 Views

  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Bajirao Mastani (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Bajirao Mastani (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Dec. 18, 2015India158 Min.
Your rating: 0
8.4 29 votes
Bajirao Mastani (2015) | රණශුරයෙකුගේ ප්‍රේම කතාවක්.

අතිදක්ෂ අධ්‍යක්ෂකවරයෙකු වන සංජය ලීලා බන්සාලි මහත්තයා විසින් නිර්මාණය කළ රන්වීර් සිං, ප්‍රියංකා චොප්රා, දීපිකා පදුකෝන් වැනි දක්ෂ, ජනප්‍රිය රංගන ශිල්පීන්ගේ දායකත්වයෙන් Bajirao Mastani කල එලි බැස්සා. ජාත්‍යන්තර සිනමා දර්ශකයේ 7.2ක අගයක් ලබාගෙන තියෙනවා මෙය. සුපුරුදු පරිදි සංජය මහත්තයාගේ චිත්‍රපටියක් එලියට දැම්මොත්, අදාළ වර්ෂයේ සිනමා සම්මාන උළෙලවල් වල වැඩිම සම්මාන ගණනකට හිමිකම් කියන්නේ ඔහුගේ චිත්‍රපටියක්. මේ වසරේදීත් එය වෙනස් උනේ නැහැ. ෆිල්ම් ෆෙයාර් ඇතුළු සිනමා සම්මාන උළෙලවල් ගණනාවකම තමන්ගේ ආධිපත්‍ය පතුරුවන්න Bajirao Mastani සමත් උනා. විශේෂයෙන්ම සඳහන් කරන්නම් මේ චිත්‍රපටය, සංජය මහත්තයාගේ ලොකුම සිහිනයක් සැබෑ කළ විත්තිය. මෙතෙක් කලකට ඔහුට ඉන්දියානු ජාතික සිනමා සම්මානයක් ලැබීමට වරම් ලැබුනේ නැහැ. නමුත් ඊයේ දවසේදී Bajirao Mastani චිත්‍රපටිය වෙනුවෙන් ඔහු හොඳම අධ්‍යක්ෂකවරයාට හිටිමි ඉන්දියානු ජාතික සිනමා සම්මානය දිනාගත්තා.

බාජිරාඕ කියන්නේ 17වන සියවසේ මරාත අධිරාජයේ විසූ රණශුරයෙක්. ඔහු මරාතා අධිරාජ්‍යයේ අගමැති. පේශ්වා කියලයි හඳුන්වන්නේ. ඔහු පරාජය නොවන යුද්ධයක් නැති තරම්. හැඩකාර අහිංසක බිරියක් සිටිනවා කාෂි කියා. දවසක් ඔහුට සිදුවෙනවා බුන්ධල්ඛන්ඩ් රාජ්‍යයට සිදුවන ආක්‍රමණයකින් ඒ රාජධානිය බේරාගැනීමට. ඔහු සාර්ථක වෙනවා, ඒ වගේම එයින් ඔහුගේ ජීවිතයේ විශාල පෙරලියක් ඇතිවෙයි කියලා ඔහු නොසිතන්න ඇති. බුන්ධල්ඛන්ඩ් රාජ්‍යයේ රජුගේ දූ කුමරිය මස්තානි, බාජිරාඕට පෙම් බඳිනවා. ඔහුත් එසේමයි. නමුත් බාජිරාඕ ඇයව දමා නැවත තමුන්ගේ දේශයට එනවා. එත් මස්තානිගේ ප්‍රේමය කෙතරම්ද කියනවා නම් ඇය තමන්ගේ සියලු දේවල් අත්හැර දමා බාජිරාඕගේ රාජධානිය සොයා එනවා. එතැනින් පසුව සිදුවන්නේ කුමක්ද? නැරඹීම ඔබට බාරයි.

Bajirao Mastani (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bajirao Mastani (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bajirao Mastani (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bajirao Mastani (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම මයුර සුරාජ් (Baiscopelk)
IMDb 7.2 /10 36,322 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Ranveer Singh isBaji Rao I
Baji Rao I
Tanvi Azmi isRadhabai
Radhabai
Vaibhav Tatwawadi isChimaji Appa
Chimaji Appa
Mahesh Manjrekar isChhatrapati Shahu
Chhatrapati Shahu
Milind Soman isAmbaji Panth
Ambaji Panth
Aditya Pancholi isShripatrao Pratinidhi
Shripatrao Pratinidhi
Ayush Tandon isNana Saheb
Nana Saheb
Rudra Soni isYoung Nana Saheb
Young Nana Saheb

Similar titles

Bruce Lee – The Fighter (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Thank God (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Table No. 21 (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Passengers (2008)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ=
Ka Pae Ranasingam (2020) Sinhala Subtitles
Perfect Days (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jodhaa Akbar (2008) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Interrogation (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Zombivli (2022) Sinhala Subtitles
Hum Dil De Chuke Sanam (1999) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Daruvu (2012) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Haseen Dillruba (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+

(1) comment

  • Tharindu June 29, 2023 Reply

    thank you cinesubz

Leave a Reply to Tharindu Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published