CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2120 Views

  • Watch trailer
  • Player 01 [No Ads ]
  • Player 02 [No Ads ]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
Bheema (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Bheema (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Aug. 09, 2024India148 Min.
Your rating: 0
7.4 8 votes
Bheema (2024) | මත්ද්‍රව්‍ය වලට එරෙහිව

 

භීමා කියන්නේ මත්ද්‍රව්‍ය වලට එරෙහිව සටන් කරන කෙනෙක්..මොකද මේකට ලොකු හේතුවක් තියෙනවා ෆිල්ම් එක බලනකොට ඔයාලට ඒ මොකද කියලා තේරෙයි..ඉතින් මේ ප්‍රදේශයේ තරුණ තරුණියේ ඔක්කොම මේ මත්ද්‍රව්‍ය හින්දා විනාශ වෙලා ඉන්නේ..මේ මත්ද්‍රව්‍ය වෙළදාම කරගෙන යන්නේ ඩ්‍රැගන් කියන මැරයා එයාගෙ මල්ලි සහ MLA ගේ පුතා..ඉතින් මේ හැමෝටම එරෙහි වෙලා භීමට මේ මත්ද්‍රව්‍ය උවදුර නැති කරන්න පුළුවන් වෙයිද ???? භීමා මේ වෙනුවෙන් මෙච්චර දගලන්නේ ඇයි ???? මුල ඉදන් අගට යනකල්ම ක්‍රියාදාම වලින් සපිරි මේ ෆිල්ම් එක බලලා ඒවට උත්තර හොයා ගන්න කියන ගමන් මම සමු ගන්නවා..

Bheema (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ඉසුරු ලක්මාල් (Cinerulk )
IMDb 6 /10 722 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Duniya Vijay
Director

Cast

Similar titles

Jawaan (2017) Sinhala Subtitles
Black (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pallotty 90’s Kids (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Verge of Death (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sonic the Hedgehog 2 (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
I Saw the TV Glow (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Bad Guys 2 (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sound of Freedom (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
News of the World (2020) With Sinhala Subtitles
Velaikkaran (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Heads of State (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Aavesham (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Nuwan October 9, 2024 Reply

    👍❤️

Leave a Reply to Nuwan Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published