CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3858 Views

  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Bholaa (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Bholaa (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Mar. 30, 2023India144 Min.
Your rating: 0
9.5 11 votes
Bholaa (2023) | “සිරකරුවෙකුගේ කෝපය”

මේක කාර්තිගෙ Kaithi (2019) ටැමිල් ෆිල්ම් එකේ රීමේක් එකක් කියලා.. ඒත් අනිවාර්යෙන්ම කියන්න ඕන මේක Copy & Paste රීමේක් එකක් නෙවෙයි 😋 Tamil එකේ අපිට ප්‍රශ්න වුන ගොඩක් තැන් මේකේදි අපිට හොදට Clear කරලා දීලා තියෙනවා..ලස්සන ලව් ස්ටොරියකුත් තියෙනවා..Tamil එක වගේම ගැම්මට තව ඇක්ෂන් ටිකක් වැඩි කරලා ෆිලුම ගහලා තියෙනවා කියලා අනිවාර්යෙන්ම කියන්න ඕන

ෆිල්ම් එක පැත්තට ගියොත් මේක Thriller/Drama කියන ගණයට අයත් වෙන චිත්‍රපටයක් 🔥

මේක නිපදවන්න ඉන්දියානු රුපියල් කෝටි 100ක මුදලක් වැයවෙලා තියෙනවා ඒ වගේම ලොව පුරා ආදායම කෝටි 121 ක් කියලත් සදහන් වෙලා තියෙනවා..flop වෙන්නෙ නැතුව යන්තම් Semi hit එකක් බවට පත්වෙන්න මේකට පුලුවන් වෙලා තියෙනවා🙂♥️

ඉතින් මේ ෆිල්ම් එකේ Director අජේ දේව්ගන්ම තමයි 💪🔥

ඒ වගේම..

Ajay devgn – බෝලා ගෙ චරිතයත්
Tabu – ඩයනා ජෝසප් ලෙසත්
Deepak Dobriyal – ආශු ලෙසත්
Arpit Ranka – බුරා ලෙසත්
Abhishek Bachchan – චෝමු සිං

ෆිල්ම් එකෙ කතාව ගැන ඔයාලා හැමෝම වගෙ දැනටමත් දන්නවනෙ ඉතින්.. මම නොදන්න කෙනෙක් ඉන්නවනම් මෙහෙම කෙටියෙන් කියන්නම්කො ✌️

බෝලා කියන්නෙ අවුරුදු 10 ක් හිරේ ඉදපු කෙනෙක්..ඉතින් මෙයා හිරෙන් නිදහස් වෙන්නෙ තමන්ගෙ දුවව බලන්න බොහොම ආසාවෙන්..ඉතින් ඒ අතරතුර මෙයාට හිතුවෙවත් නැති ප්‍රශ්නෙකට කරගහන්න සිද්ද වෙනවා..මම ඒ මොකද්ද කියල නොකියා ඉන්නම් ඔයාලම බලන්නකො එහෙනම්..

ඉතින් හැමෝටම ආරාධනා කරනවා මේ සුපිරි ෆිල්ම් එක බලන්න කියලා ♥️🔥

Bholaa (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bholaa (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bholaa (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bholaa (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bholaa (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bholaa (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bholaa (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bholaa (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bholaa (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bholaa (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සිනෙරු කණ්ඩායම
IMDb 7.7 /10 15,997 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Ajay Devgn
Director

Cast

Tabu isIPS Diana Joseph
IPS Diana Joseph
Deepak Dobriyal isAshwathama a.k.a Ashu
Ashwathama a.k.a Ashu
Sanjay Mishra isAngad Yadav
Angad Yadav
Gajraj Rao isDevraj Subramaniam
Devraj Subramaniam
Tarun Gahlot isRaunak/Abbas Ali
Raunak/Abbas Ali
Abhishek Bachchan isGuest Appearance
Guest Appearance

Similar titles

The Count of Monte Cristo (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
A Man of Reason (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Saindhav (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Adipurush (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Beast (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
X-Men: Days of Future Past (2014)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The 355 (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Batman: Mystery of the Batwoman (2003) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Van Helsing (2004) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Gam Gam Ganesha (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Death Note (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
6 Bullets (2012) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Manura June 5, 2023 Reply

    Kaithi movie eke copyak ne 🙁

Leave a Reply to Manura Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published