CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
1729 Views

  • Watch trailer
  • Player 01 [No Ads ]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Bruce Almighty (2003) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Bruce Almighty (2003) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

May. 23, 2003United States101 Min.
Your rating: 0
8.2 11 votes
Bruce Almighty (2003) |සර්වබලධාරී බෲස්..

 

මේකයි සිද්ධිය, බෘස් නෝලන් කියල, වාර්තාකාරයෙක් ඉන්නවා. ඉතින් එයා හිතන පතන දේවල්, දෙවියෝ එයාට දෙන්නේ නෑ කියල හැමදාම එයා දෙවියන්ට දෙහි කපනවා! ඉතින් දෙවියන්වහන්සේට තරහ ගිහින්… බෘස්ව හමුවෙලා කතා කරලා.. දෙවියන්වහන්සේගේ බලය දෙනවා මේ බෘස්ට! ඒ දෙන්නේ, දෙවියන් කරන මේ රස්සාව කොයි තරම් නම් අමාරුද කියල බෘස්ට තේරුම් කරලා දෙන්නයි! ඉතින් බෘස් ඒ බලය පාවිච්චි කරලා සෑහෙන්න වැඩ ටිකක් කරනවා! ඔන්න ඕක තමයි ඉතින් මේ කතාවේ සාරාංශය!

2003 මැයි 23වෙනිදා ඇමරිකාවෙන් තමයි ප්‍රදර්ශනය පටන් අරන් තියෙන්නේ. IMDb මීටරේ 6.7ට කරකවන්න සමත් වෙලා තියෙනවා මේ ෆිල්ම් එක! ප්‍රධාන චරිතයට පණ පොවන්නේ කවුරුත් දන්නා, Jim Carrey. ෆිල්ම් එක පරණ වුණත්, ඒකෙන් දෙන අදහස නම් පරණ නැහැ! ඇත්තටම මේක හොඳ ආදර්ශමත්, හිනාවෙන්න පුළුවන් හොඳ ෆිල්ම් එකක්.. ඩවුන්ලෝඩ් කරලම බලන්නකෝ!

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම පැතුම් මනෝජ් (Baiscopelk)
IMDb 6.8 /10 448,813 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Tom Shadyac
Director

Cast

Jim Carrey isBruce Nolan
Bruce Nolan
Jennifer Aniston isGrace Connelly
Grace Connelly
Catherine Bell isSusan Ortega
Susan Ortega
Steve Carell isEvan Baxter
Evan Baxter
Nora Dunn isAlly Loman
Ally Loman
Paul Satterfield isDallas Coleman
Dallas Coleman

Similar titles

Words of War (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mission: Impossible – Ghost Protocol (2011) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ ඔන්ලයින් බලන්න , ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරන්න
Scream VI (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pachuvum Athbhuthavilakkum (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ghostbusters (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Godmothered (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Monolith (2016) Sinhala Subtitles
Monster Hunter (2020) Sinhala Subtitles
Ace Ventura: When Nature Calls (1995)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Padakkalam (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Books of Blood (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Infinite Storm (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Niroshan March 3, 2025 Reply

    Tnx ♥️

Leave a Reply to Niroshan Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published