CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2233 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [No Ads]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
Chatrapathi (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Chatrapathi (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

May. 12, 2023India124 Min.
Your rating: 0
6.9 14 votes
Chatrapathi (2023) | සිංහල උපසිරැසි සමඟ

 

අද අරන් එන්නේ 2023 වසරේ නිකුත් උන චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය මටත් අමතක වෙලා තිබ්බේ මේ ලඟදි ආපහු චිත්‍රපටියේ කොටසක් දැක්කාම මතක් උනේ මේකට උපසිරැසි දිලා නැහැ නේද කියලා. මේක හින්දි චිත්‍රපටියක් උනත් මේකේ අධ්‍යක්ෂක වගේම ප්‍රධාන නළුවත් තෙලෙඟු සිනමාවේ කට්ටිය. ඒක නිසා මේ චිත්‍රපටිය ටිකක් තෙලෙගු චිත්‍රපටි පැත්තට බරයි. ඒ නිසාද මන්දා මේක හින්දි සිනමා රසිකයන් නම් එච්චර අල්ලලා ගියේ නැහැ. මේ චිත්‍රපටියේ අධ්‍යක්ෂක තමයි V. V. Vinayak. Adhurs,Badrinath Naayak,Alludu Seenu වගේ චිත්‍රපටිත් මේ කෙනාගේම අධ්‍යක්ෂණ තමයි. මේ චිත්‍රපටිය ගැන කිව්වොත් මේක 2005 වසරේ තිරඟත වුන Chatrapathi තෙලෙඟු චිත්‍රපටියේ රිමේක් එක. 2005 වසරේ නිකුත් උන මේ චිත්‍රපටියේ රඟපැවේ Prabhas. පරණ චිත්‍රපටියම එහෙම පිටින්ම අගලක් නැර රිමේක් කරපු නිසා චිත්‍රපටියේ සමහර තැන් නම් අපි 2008 – 2014 කාලේ බලපු චිත්‍රපටි වගේම තියනවා. දැන් කාලේ හැටියට එතකොට කතාවේ මදි ගතියක් තියනවා. හැබැයි ඇක්ෂන් චිත්‍රපටියක් බලන්න හිතනවා නම් අන්න ඒකට නම් මේක හොද එකක්. මොකද වලි නම් නොසැහෙන්නම තියනවා.

කතාව ගැන කිව්වොත් එහෙම පකිස්ථානයේ ඉදන් සරනාගතයින් පිරිසක් ඉන්දියාවට එනවා. මේ අතර තමයි ශිවාත් ඉන්නේ. මේ පලාත පාලනය කරන්නේ බෙහිරා කියලා පුද්ගලයෙක්. ඔහු සරණාගතින් ආවාම එයාලාව තමන්ගේ ජවාරම් වැඩ වලට යොදාගන්නවා. ශිවාත් උස්මහත් වෙලා මේ ජවාරම් වැඩ වලට උදව් කරගෙන බෙහිරා යටතේ වැඩ කරනවා. නමුත් එක දවසක් එක සිදුවිමක් එනවා බෙහිරාට විරුද්ධව ශිවා නැගි සිටින්න පටන් ගන්නවා. නමුත් ඒක ලේසි වැඩක් වෙන්නේ නැහැ. ඉතින් එතැනින් එහාට මොනා වේවිද කියලා චිත්‍රපටිය අරන් බලන්න. මං කලින් කිව්වා වගේම ඇක්ෂන් චිත්‍රපටියක් බලන්න හොයනවා නම් මේක ඔයාලාට ගැලපෙනම ෆිල්ම් එකක් වේවි.

Chatrapathi (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Chatrapathi (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Chatrapathi (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම දර්ශණ නිශාන්ත (Zoomlk)
IMDb 4 /10 3,006 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Charlie Chaplin 2 (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Grahanam (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Love 911 (2012)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Don’t Tell a Soul (2020) Sinhala Subtitles
Naruto the Movie: Ninja Clash in the Land of Snow (2004) Sinhala Subtitles
Bull (2021) Sinhala Subtitles | “අපායට ගියේ” | සිංහල උපසිරැසි සමඟ
Muppet Treasure Island (1996) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Never Let Go (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
PM Narendra Modi (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vettai (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Old Guard 2 (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Shiddat (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Nuwan December 23, 2024 Reply

    ❤️👍

Leave a Reply to Nuwan Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published