CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3056 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Chupa (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Chupa (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Apr. 07, 2023United States95 Min.
Your rating: 0
10 3 votes
Chupa (2023) | "අත්භූත සුරතලා"

චූපා කියන්නේ පුරාණ මිත්‍යා , පුරාවෘත වලින් පැවත එන ජීවීන් කොට්ඨාසයක්. වර්ථමානයේ ඔවුන් නැහැ කියලයි සැලකෙන්නේ. ඒත් කණ්ඩායමක් විසින් ගවේෂණය කරල කරලා අවසානයේ එල් චුපාක්‍රබා කෙනෙක් හොයාගන්නවා. ඒකත් පැටියෙකුත් එක්කම.

ලොකු චූපා පැන ගන්න සමත් වුනත්, පැටියාත් පසුව පැනගන්නවා. ඉන් පස්සෙ උන්ව හොයන්න අර කණ්ඩායම වෙහෙසෙනවා. ඒ කණ්ඩායම ඒ සත්තුන්ගෙන් අයුතු ප්‍රයෝජන ගන්න තමයි හදන්නේ. ඉතිං මේ අතරෙ තමයි එක ගොවිපලක ඉන්න අපේ පුංචි ළමයි තුන් දෙනෙක්ට එළුවන්ගේ ලේ බීලා ජීවත් වෙන මේ සතාව හම්බවෙන්නේ.එහෙනම් ඔයාලත් බලන්නකො සතාට මොකක් වෙයිද? පැනල ගිය එකා කොහෙද කියලා.

Chupa (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Chupa (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Chupa (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Chupa (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Chupa (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Chupa (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Chupa (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Chupa (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Chupa (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම අශේන් කවිඳු | ලහිරු උදයංඟ (Zoom)
IMDb 5.6 /10 2,543 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Indiana Jones and the Raiders of the Lost Ark (1981) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Boys in the Boat (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Bank Job (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ  |  18+
The Devil’s Child (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Green Lantern (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Lord of the Rings: The War of the Rohirrim (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Gangster Squad (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Butterfly Effect 3: Revelations (2009) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Toy Story 4 (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Next Gen (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Relay (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Batman v Superman: Dawn of Justice (2016)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(2) comments

  • NIDULA DEVIN April 22, 2023 Reply

    Evil Dead (2013) | මරණයේ ග්‍රන්ථය maka danako ikmanat oni please

  • NIDULA DEVIN April 22, 2023 Reply

    #request Evil Dead (2013)

Leave a Reply to NIDULA DEVIN Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published