CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
1909 Views

  • Watch trailer
  • Player 01 [No Ads ]
  • Player 02 [No Ads ]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
Creation of the Gods I: Kingdom of Storms (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Creation of the Gods I: Kingdom of Storms (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jul. 15, 2023China148 Min.
Your rating: 0
8.1 9 votes
Creation of the Gods I: Kingdom of Storms (2023) | සිංහල උපසිරැසි සමඟ

 

අද මම අරගෙන ආවේ චීන තුන් ඈඳුතු චිත්‍රපටි මාලාවක පළවෙනි චිත්‍රපටිය. මේ චිත්‍රපටි මාලාව පදනම් කරගෙන තියෙන්නේ චීනයේ සුප්‍රසිද්ධ මනඃකල්පිත නවකතාවක් වෙන “ෆෙන්ෂෙන් යාන්යි” (ෆෙන්ෂෙන් ලේඛණය). චීන සාහිත්‍ය ඉතිහාසයේ සත්‍ය සිදුවීම පාදක කරගෙන ඇතිවූ මනඃකල්පිත නවකතාවකට තියෙන්නේ මේක විතරයි. මීට අමතරව තියෙන්නේ මේ නවකතාවේම අනුවාදන.

මේ ෆෙන්ෂෙන් යාන්යි කතාව, පරම්පරාවෙන් පරම්පරාවට කට වචනයෙන් ආපු විදියට තමයි සිද්ධි ලියවිලා තියෙන්නේ. ඒ කියන්නේ, සමහර දේවල් අතිශයෝක්තියෙන් සහ සමහර දේවල් සමහර අයට පක්ෂපාතීව තමයි ලියවෙන්නේ. කො‍හොමවුනත්, මෙ කතාව අවුරුදු දෙදාහක් තිස්සේ කටින් කට ඇවිත් තියෙනවාලු. හැබැයි හැමදේම චීන ඉතිහාසය සහ සංස්කෘතිය හා බැඳිලා තියෙන්නේ. ඒ නිසා, අනිවාර්යයෙන්ම මේක චීනයේ අංක එ‍කේ කතාන්දරයක් වෙනවා.

මේ කතාව දිව යන්නේ මිනිස්සු, අමරණීයයන් සහ යක්ෂයන් අතර අවුරුදු තුන්දහසකට කලින් සිදුවුන සිදුවීම් විදියට. මායාවන් සහ අරුම පුදුම දේවල් හැමතැනම දකින්න ලැ‍බෙනවා. කොටස් තුනකින් යුක්ත කතාවක් නිසා, ඉදිරියට එන්න නියමිත චිත්‍රපටි තුනත් අනිවාර්යයෙන්ම බලන්න.

චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරනනේ Wuershan විසින්. Xu Zhonglin විසින් කරන ලද Investiture of the Gods අනුවාදය පාදක කරගෙන තමයි චිත්‍රපටිය නිර්මාණය වෙන්නේ. රඟපෑමෙන් දායක වුනා Yu Shi (ජී ෆා), Fei Xiang (යින් ෂෝ), Li Xuejian (ජී චෑන්ග්), Narana Erdyneeva (සූ ඩාජි) ඇතුළු පිරිසක්.

චිත්‍රපටියේ සමහර දර්ශණ තියෙනවා ලංකාවේ සංස්කෘතියට අනුව වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි කියලා කියන්න පුළුවන්. හැබැයි, කිසිම නිරුවත් දර්ශණයක් අඩංගු වන්නේ නෑ.

එහෙනම් හැමෝම එකතු ‍වෙලා මේ උපසිරැසි එක්ක චිත්‍රපටිය රසවිඳින්න! ජයවේවා!!

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම නිලුෂ හේමාල් (Zoomlk)
IMDb 6.7 /10 4,539 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Wuershan
Director

Cast

Kris Phillips isKing Zhou
King Zhou
Li Xuejian isJi Chang
Ji Chang
Huang Bo isJiang Ziya
Jiang Ziya
Yu Shi isJi Fa
Ji Fa
Chen Muchi isYin Jiao
Yin Jiao
Yu Xia isShengong Bao
Shengong Bao
Yuan Quan isQueen Jiang
Queen Jiang
Chen Kun isYuan Shi Tian Zun
Yuan Shi Tian Zun
Ci Sha isYang Jian
Yang Jian

Similar titles

Break The Silence (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sammathame (2022) Sinhala Subtitles | “එකඟයි..!!” | සිංහල උපසිරැසි සමඟ
Kali (2016) with Sinhala Subtitles
Adi (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
AVP: Alien vs. Predator (2004) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dawn of the Dead (2004) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mojin: The Worm Valley (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Katharbasha Endra Muthuramalingam (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Operation Laila (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kaam Chalu Hai (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Viswam (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rise of the Legend (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Nuwan October 31, 2024 Reply

    ❤️👍

Leave a Reply to Nuwan Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published