CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2233 Views

  • Watch trailer
Deadly Escape (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Deadly Escape (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

May. 20, 2025USA90 Min.
Your rating: 0
10 2 votes
"When the kidnapper gets kidnapped"

 

Action/Thriller කාණ්ඩයට අයත්වන චිත්‍රපටිය අධ්‍යක්ෂණය සහ රචනය කරන්නේ Lakisha R. Lemons. චිත්‍රපටියේ ධාවන කාලය පැය 1 මිනිත්තු 30.

Dakarai Akil, Larissa Dali, D’Andre Duncan යන නලු නිලියන් චරිත නිරූපණය කරනවා.

කතාව පොඩියට කිව්වොත් ෆ්‍රෙඩා මැක්ස්වෙල් එහෙම නැත්නම් ෆ්‍රී කියලා හඳුන්වන කාන්තාවක් හිරෙන් පැනලා යනවා. ඒ අතරෙදි හම්බවෙන කාර් එකකට නැඟලා මනුස්සයෙක්ව මරනවත් අපිට පෙන්නනවා. කොහොමහරි ඒ මිනිහව ඩිකියට දාගෙන කාර් එකත් අරගෙන ගිහින් සාප්පුවක් ලග නවත්තලා බඩු ටිකක් ගන්නවා. ඊටපස්සේ තවත් කාර් එකකට බලෙන්ම නැඟලා ඒ කොල්ලගේ බඩට පිහියක් තියනවා. ඒ කොල්ලා අම්මා එක්ක ජීවත්වෙන වෛද්‍ය ශිෂ්‍යයෙක්. එතනින් කතාව පටන්ගන්නවා.

කතාව මීට වඩා ලොකුවට කියන්න නම් මගේ බලාපොරොත්තුවක් නෑ. එහෙනම් ඉතිරිය ඔයාලට භාරයි.

Deadly Escape (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම Deadly Escape (NR)
IMDb 4.5 /10 35 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Dee Hill isFreda
Freda "Free" Maxwell
Larissa Dali isBianca Berry
Bianca Berry
Dakarai Akil isDetective Marc James
Detective Marc James
Isaiah Vaughn isDrew Calder
Drew Calder

Similar titles

Agadu (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mura (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Barfi! (2012) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Rise of the Legend (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Savi (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vaamana (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Steppenwolf (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hate Story 2 (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+
Succubus (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
La La Land (2016)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Elyas (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Greyhound (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Niroshan October 9, 2025 Reply

    ❤️

Leave a Reply to Niroshan Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published