CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
4423 Views

  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Ditto (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Ditto (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Nov. 16, 2022South Korea114 Min.
Your rating: 0
8.7 13 votes
Ditto (2022) | “හදවත කියන දේ කරන්න”

Yeo Jin Goo මොහු Shoot Me in the Heart, The Long Way Home, and Warriors of the Dawn, He has also starred in the dramas Orange Marmalade, The Royal Gambler, Circle, Reunited Worlds , The Crowned Clown, My Absolute Boyfriend , Hotel del Luna, Beyond Evil, Link: Eat, Love, Kill යන කතාමාලාවලට රංගනයෙන් දායක වුනා

Kim Hye Yoon Extraordinary You, Sky Castle, Secret Royal Inspector & Joy, Snowdrop යන කතාමාලාවලට රංගනයෙන් දායක වුනා
Bae In-hyuk My Roommate Is a Gumiho, At a Distance, Spring Is Green, Why Her, Cheer Up, Under the Queen’s Umbrella යන කතාමාලාවලට රංගනයෙන් දායක වුනා
Cho Yi-hyun How to Buy a Friend, School 2021, All of Us Are Dead යන කතාමාලාවලට රංගනයෙන් දායක වුනා
Na In-wo River Where the Moon Rises, Cleaning Up, Jinxed at First, Her Bucket List යන කතාමාලාවලට රංගනයෙන් දායක වුනා

කිම් යොං කියන්නෙ 1999 අවුරුද්දෙ විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක්.. මෙහෙම ඉන්නකොට මෙයාට හම්බවෙනවා හන් සොල් කියලා ගෑණු ළමයෙක්.. හන් සොල් යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව ඉගෙනගන්න ආස ළමයෙක්. කිම් යොංගෙ අතට හැම් රේඩියෝවක් හම්බවෙනවා. ඒකෙන් එයා මු නි කියලා 2021 අවුරුද්දෙ ගෑණු ළමයෙක්ට කතා කරනවා. කවුද මේ කිම් මු නි..
එයා කොහොමද කිම් යොංගෙ කතාවට අදාල වෙන්නෙ කියලා ඔයාලත් ෆිල්ම් එක බලලම රස විඳින්නකෝ..

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම උචිනි පෙරේරා (Cinerulk)
IMDb 7.6 /10 78 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Auron Mein Kahan Dum Tha (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Warhorse One (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Panfilov’s 28 (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Vanishing Time: A Boy Who Returned (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Abraham Ozler (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Driving Licence (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Kesari (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Urvasi (2022) Sinhala Subtitles | “අසම්මත ආදරය” | සිංහල උපසිරැසි සමඟ (18+)
Uppu Kappurambu (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Wonder Women (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Killers of the Flower Moon (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Gulu Gulu (2022) Sinhala Subtitles | ”ගුගල් වගේ ගුගල් “ | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Kusum Udawatta February 19, 2023 Reply

    please Lesson In Murder (2022) Arrange to provide it with Sinhala subtitles.

Leave a Reply to Kusum Udawatta Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published