CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3609 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Ee Maaya Peremito (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Ee Maaya Peremito (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Sep. 21, 2018India145 Min.
Your rating: 0
8.2 5 votes
Ee Maya Peremito (2018) | ආදරේ ගෙනෙනා හැඟීම් පහකි

Drama/Romance කාණ්ඩයට තමයි අයත් වෙන්නෙ. IMDB හි 6.8 වැනි ඉහළ අගයක් ලබාගන්නට සමත් වෙලා තියෙනවා. තවත් විශේෂත්වයක් වෙන්නෙ “Natural Star” Nani මේ චිත්‍රපටයේ අවස්ථා කිහිපයකදීම කතාව ප්‍රේක්ෂකයන්ට කියන්න සහභාගී වෙලා තිබීම. වැඩේ චොරනම් Nani ගරු සම්බන්ධ වෙන්නෙ නෑනෙ නේද? “චන්දු”කියන ප්‍රධාන චරිතයට රංගනයෙන් දායකවෙලා තියෙන්නෙ Rahul Vijay. ඔහු මේ වසරෙ තිරගත වුණු “Suryakantham” චිත්‍රපටයේදී ඔබ දැක ඇති. නමුත් එහි කළ චරිතයට වඩා ගොඩක් වෙනස් චරිතයක් තමයි මේ චිත්‍රපටයේ ඔහු ඉදිරිපත් කරන්නෙ. ප්‍රේමවන්තියගෙ චරිතයට Kavya Thapar තමයි සහභාගී වෙලා තියෙන්නෙ. මීට අමතරව Murali Sharma, Rajendra Prasad, Pavitra Lokesh ඇතුළු තෙලිඟු චිත්‍රපටවල ඔබ නිතර දකින බොහෝ පිරිසක් මේ සඳහා රංගනයෙන් දායකවෙලා තියෙනව. Ramu Koppula තමයි මෙය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ. Divya Vijay නිෂ්පාදනයෙන් දායක වෙලා තියෙනව. ඉතින් පවුලෙ හැමෝටම නරඹන්න පුළුවන් ලස්සන ෆිලුමක් තමයි.

දැන් කතාව ගැන පොඩි දෙයක් කියන්නම්කො. චන්දු කියන්නෙ මධ්‍යම ප්‍රාන්තික පවුලක ඉපදුනු කොල්ලෙක්. මිනිහ වැඩක් පලක් නොකර යාලුවො එක්ක රස්තියාදු ගගහ තමයි දවස ගෙවන්නෙ. මෙයාගෙ පවුලෙ අම්මයි, තාත්තයි,නංගියි තමයි ඉන්නෙ. ඉතින් මිනිහ රෑ වෙලා ගෙදර එන හින්ද පහුවදා ඇහැරෙන්නෙ දවල් වෙලා. ඒත් අම්මගෙන් කොසු පාරවල් කාල. මිනිහ උදේට කනකොට දවල්ට කන වෙලාවත් වෙලා. රස්තියාදු ගැහුවට මොකෝ චන්දු කියන්නෙ හිත හොද කොල්ලෙක්. මිනිහ කොලනිය මොකක් හරි ප්‍රශ්නයක් නම් එකෙන්ම ඉදිරිපත් වෙන ඩයල් එකක්. ඉතින් මෙයා දවසක් කෙල්ලන්ට වැරදි පණිවිඩ යවනව කියල එකෙක්ට අල්ලන් ගහනකොට තමයි ශිතූ මේ කොල්ලව දකින්නෙ. පස්සෙ ඉතින් මෙයා පස්සෙන් ගිහින් මෙයා කරන කියන ඒව හා එයාගෙ ගති ගුණ ගැන හොයල බලනව. කොටින්ම කිව්වොත් චන්දුගෙ අම්ම කියල නොදැන චන්දු කියන්නෙ මොන වගේ කෙනෙක්ද කියල අම්මගෙන්ම අහනව. මේ කතාවෙ හැටියට දෙන්නෙක් ආදරයෙන් බැදෙන්න නම් හැඟීම් 5 ක් සම්බන්ධ වෙන්න ඕනි.

ඒ තමයි,

1 දැකීමෙන්
2 රසයෙන්
3 සුවදින්
4 කටහඩින්
5 ස්පර්ශයෙන්

ඉතින් මේ පස් විදිහෙන්ම බැදිල මේ ආදර කතාව ගලාගෙන යන හැටි බලන්න, ඔවුන්ට එන බාධක මොනවද දැකගන්න දැන්ම අරන් ෆිලුම බලන්න ආරාධනා කරනව.

Ee Maaya Peremito (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම බාසුර ඉන්ද්‍රචාප (Baiscopelk)
IMDb 6.4 /10 72 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Ramu Koppula
Director

Cast

Similar titles

Tenant (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sebastian PC 524 (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Diary of a Nymphomaniac (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Nadaaniyan (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
O Saathiya (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Nenu Local (2017) with Sinhala Subtitles
Bang Bang (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Main Tera Hero (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bengal Tiger (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Bram Stoker’s Dracula (1992) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Anegan (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mantra 2 (2013) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Malsha kalpani June 23, 2023 Reply

    360 කොලිටියත් දෙන්නකෝ

Leave a Reply to Malsha kalpani Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published