
මෙහි රංගනයේ යේදෙන පිරිස ගැන කිව්වොත් අළුත් නළු නිළි කැලක් තමයි මෙහි රංගනයෙන් දායකත්වය ලබා දිලා තියෙන්නෙ. ඩේවිඩි ලෙසින් Shiloh Fernandezද, මියා ලෙසින් Jane Levyද, විශිෂ්ඨ රංගනයක නියැලෙනවා. ඇත්තටම බලන්න වටින බයිස්කොප් එකක් කියලා කියන්නම ඕනේ. රැ10 න් පස්සේ තනියම බලන්න එපා! මොකද ඒ ඇස් අමතක කරන්න බැරි වෙයි! මට සබ දාද්දිත් බය හිතුනා පණ භයේ තමයි එකත් කලේ :P. එකත් ඉක්මනටම දෙන්න ඔනේ නිසා භය වෙන එක පස්සට කල් දලා හිත හදාගෙනම වැඩේ කරා ඕඃ..
Options | Quality | Language | Size |
---|---|---|---|
BluRay SD 480p | 406.66 MB | English | |
BluRay HD 720p | 730.43 MB | English | |
BluRay FHD 1080p | 1.41 GB | English |
Thank you brother