CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2440 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Final Destination (2000) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Final Destination (2000) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Mar. 17, 2000United States98 Min.
Your rating: 0
9.3 7 votes
Final Destination (2000) | පුළුවන්නම්… බේරිලා බලමුද ?

මේ සැරේ මං අරන් ආවේ 2000දි එලියට ආපු film එකක්. නම කියපු ගමන් කවුරුත් දන්නවා. දැනට කොටස් 5කින් සමන්විත  Final Destination චිත්‍රපට මාලාවේ  පලවෙනීම film එකටයි අද sub ඒක අරගෙන ආවේ.

මේ film series එක ගැන කිව්වොත් මුළු series එකම කිසිම කම්මැලිකමක් නැතුව එක දිගට බලන් ඉන්න පුළුවන්. හැම film එකම කිසිම අඩුවක් නැතුව හොඳ සාර්ථකත්වයක් ලබලා තියෙනවා. හරි. මේ film එක imdb දර්ශකයේ 6.8ක සුපිරි අගයක් වාර්තා කරලා තියෙනවා.

කතාවත් පොඩ්ඩක් කියන්නම්කෝ. එක ඉස්කෝලෙක ළමයින් 40ක් ප්‍රංශයට ට්‍රිප් එකක් යන්න යනවා. ඒ සෙට් එකේ ඉන්නවා ඇලෙක්ස් කියලා කොල්ලෙක්. මේ ගමන පටන් ගත්ත වෙලේ ඉඳන් මිනිහට නිකන් අමුතු අමුතු ඒවා හිතෙන්න පටන් ගන්නවා. කොහොමහරි ඇලෙක්ස් හීනයක් දකිනවා, එයාලා යන ගුවන් යානය  කඩා වැටෙනවා. මේ නිසා ඇලෙක්ස් ගොඩක් කලබල වෙලා ගුවන් යානයේ ඉන්න හැමෝටම ඒ ගැන කියනවා. එතන ලොකු කලබලයක් ඇති වෙලා කොහොමහරි ඇලෙක්ස් ඇතුළු කිහිප දෙනෙක්ට ඒ ගුවන් යානයේ යන්න බැරි වෙනවා. හැමෝගෙම ඇගිල්ල ඇලෙක්ස් දිහාවට දික් වෙද්දී ඇත්තටම එයාලා යන්න හිටිය ගුවන් යානය කඩා වැටිලා ඒකෙ හිටපු අය ඔක්කොම මැරෙනවා. ඇලෙක්ස් නිසා කිහිපදෙනෙක් බේරුනත් ඊට පස්සේ ඒ හැමෝටම හිතපු නැති ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න වෙනවා. එයාලා එකිනෙකා එක එක විදිහට ජීවිතයෙන් වන්දි ගෙවන්න පටන් ගන්නවා. ඉරණමේ වෙන්න තියෙන දේ කොහොමත් වෙනවලුනේ. ඒ කියන්නේ මැරෙන්න හිටපු එකා මැරෙන්නම ඕන කියන්නා වගේ ඊට පස්සේ හිතා ගන්න බැරි ලොකු ලොකු දේවල් ගොඩක්  මෙයාලගේ ජීවිත වලට සිද්ද වෙනවා. මේ හිතාගන්න බැරි සිද්ධි දාමය පිටිපස්සේ ඇලෙක්ස් පන්නනවා. උත්සාහය තමන්ගෙත්, යාළුවන්ගෙත් ජීවිත බේරගැනීමයි. සටන එසේ මෙසේ කෙනෙක් එක්ක නෙමේ. මාරයා එක්කයි. උත්සාහය සාර්ථක වෙයිද???? මෙයාලට ජීවිතේ බේර ගන්න පුළුවන් වෙයිද??? බලලම දැන ගමු.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම මයුර සුරාජ් (Baiscopelk)
IMDb 6.7 /10 310,286 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

James Wong
Director

Cast

Devon Sawa isAlex Browning
Alex Browning
Ali Larter isClear Rivers
Clear Rivers
Kerr Smith isCarter Horton
Carter Horton
Kristen Cloke isValerie Lewton
Valerie Lewton
Daniel Roebuck isAgent Weine
Agent Weine
Chad Donella isTod Waggner
Tod Waggner
Seann William Scott isBilly Hitchcock
Billy Hitchcock
Tony Todd isBludworth
Bludworth
Amanda Detmer isTerry Chaney
Terry Chaney

Similar titles

Baghead (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Viking Wolf (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Man from U.N.C.L.E. (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sumala (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mortal Kombat Legends: Cage Match (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Puss in Boots: The Last Wish (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
CHIPS (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Main Event (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Troy (2004) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Matrix Resurrections (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Psycho (1960) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Resident Evil: Death Island (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Niroshan July 27, 2025 Reply

    😐

Leave a Reply to Niroshan Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published