CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2790 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Ghostbusters: Frozen Empire (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Ghostbusters: Frozen Empire (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Mar. 20, 2024United States115 Min.
Your rating: 0
9 15 votes
Ghostbusters: Frozen Empire (2024) | “අවතාර දඩයක්කරුවන් නැවතත්…!!”

ඔන්න අද අරගෙන ආවේ ගොඩ දෙනෙක් බලාගෙන හිටිය ඉංග්‍රීසි චිත්‍රපටයක්..ඒ තමයි Ghostbusters: Frozen Empire (2024)

Ghostbusters: Frozen Empire (2024) - IMDb

හරි..ෆිල්ම් එක පැත්තට ආපහු හැරුණොත් මේක සිනමාශාල වලට නිකුත් වෙන්නේ 2024 මාර්තු 22..ඒ වගේම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ Gil Kenan විසින්… ඉතින් මේ Gil Kenan 2021 අවුරුද්දේ නිකුත් වුණු Ghostbusters: Afterlife චිත්‍රපටයට තිර රචනයෙන් එකතු වුණා..චිත්‍රපටය ලොව පුරා බෙදාහැරීමේ කටයුතු සිද්ධ වුණේ Sony Pictures හරහා..ඉතින් ඇමරිකන් ඩොලර් මිලියන 100ක වියදමින් නිර්මාණය වුණු මේ චිත්‍රපටය ඇමරිකන් ඩොලර් 188ක ආදායමක් ලබාගන්න සමත්වෙලා තියනවා..ඒ වගේම Ghostbusters ෆිල්ම් සීරිස් එක පිළිවෙලින් මතක් කරොත්,

Ghostbusters (1984)

GHOSTBUSTERS | Sony Pictures Entertainment

Ghostbusters II (1989)

Ghostbusters II (1989) - IMDb

Ghostbusters (2016)

Ghostbusters (2016) - IMDb

Ghostbusters: Afterlife (2021)

Ghostbusters: Afterlife (2021) - IMDb

Ghostbusters: Frozen Empire (2024)

New 'Frozen Empire' Poster Features Every Ghostbuster

කියන චිත්‍රපට 5 මේ ෆිල්ම් සීරිස් එකට ඇතුළත් වෙනවා..රේටින්ග්ස් ගැන බැලුවොත් IMDb දර්ශකයේ 6.4/10 ක අගයකුත් Rotten Tomatoes දර්ශකයේ 83%ක අගයකුත් ගූගල් පරිශිලක මනාප 84% ක අගයකුත් ලබාගන්න මේ චිත්‍රපටයට හැකියාව ලැබිලා තියනවා..

කාස්ට් එක පැත්තට හැරුණොත් Ghostbusters පලවෙනි චිත්‍රපටයේ සහ ඊට පස්සේ මේ ෆිල්ම් සීරිස් එකට සම්බන්ධ වුණු නලු නිළියෝ රැසක් ඉන්නවා..ඒ අතරින් ෆීබීගේ චරිතයට Mckenna Grace, ගෘබර්සන්ගේ චරිතයට Paul Rudd, මෙලඩිගේ චරිතයට Emily Alyn Lind, කැලීගේ චරිතයට Carrie Coon සහ ට්‍රෙවර්ගේ චරිතයට Finn Wolfhard රංඟනයෙන් දායක වෙනවා..ඊට අමතරව Bill Murray, Ernie Hudson, Dan Aykroyd, James Acaster, Annie Potts, Kumail Nanjiani, Logan Kim වගේ සෑහෙන පිරිසක් මේ චිත්‍රපටයත් සමඟ රංඟනයෙන් එකතු වෙලා තියනවා..

ඉතින් කතාව ගැනනම් කියන්න බලාපොරොත්තු වෙන්නෑ..මොකද මේක හැමෝම ආසාවෙන් නරඹපු චිත්‍රපට මාළාවක් නිසා මම අමුතුවෙන් කතාව ගැන සඳහන් කරන්න බලාපොරොත්තු වෙන්නෑ…

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම අංජුල උමේෂ් (Cinerulk)
IMDb 6.3 /10 31,090 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Gil Kenan
Director

Cast

Mckenna Grace isPhoebe Spengler
Phoebe Spengler
Paul Rudd isGary Grooberson
Gary Grooberson
Carrie Coon isCallie Spengler
Callie Spengler
Finn Wolfhard isTrevor Spengler
Trevor Spengler
Dan Aykroyd isRay Stantz
Ray Stantz
Kumail Nanjiani isNadeem Razmaadi
Nadeem Razmaadi
Patton Oswalt isDr. Hubert Wartzki
Dr. Hubert Wartzki
Celeste O'Connor isLucky Domingo
Lucky Domingo
Logan Kim isPodcast
Podcast

Similar titles

Die Alone (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Coming 2 America (2021) Sinhala Subtitles
Mathimaran (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
A Stranger by the Hill (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
While You Were Sleeping (1995) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kingdom of Heaven (2005) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
High Forces (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Are You There God? It’s Me, Margaret. (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Expendables (2010) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Journey 2: The Mysterious Island (2012) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Witch. Revenge (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
New Gods: Yang Jian (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Niroshan September 11, 2024 Reply

    Tmx

Leave a Reply to Niroshan Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published