CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
4822 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Godzilla x Kong: The New Empire (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Godzilla x Kong: The New Empire (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Mar. 27, 2024United States115 Min.
Your rating: 0
9.2 150 votes
Godzilla x Kong: The New Empire (2024) | දැවැන්තයින් එකවී ගැටෙන කල…!

Godzilla vs. Kong (2021)

GvK 2021 ෆිල්ම් එකේ සාර්තකත්වය නිසා ලෙජන්ඩරිල තීරණය කරනවා ඒකට සීක්වල් එකක් හදන්න. ඉතින් මේකෙ ප්‍රතිඵලය තමයි 2024 රිලීස් උන Godzilla x Kong: The New Empire මූවි එක.

GvK මූවි එකේ වගේම මේකෙත් ඩිරෙක්ටර් වෙන්නෙ ඇඩම් වින්ගාර්ඩ් මහත්තය. මොන්ස්ටර්වර්ස් එක වෙනමම ලෙවල් එකකට අරන් එන්න එයාට හැකි උනා.

Godzilla x Kong: The New Empire කියන්නේ Godzilla vs. Kong (2021) ෆිල්ම් එකේ සීක්වල් එක සහ MonsterVerse එකේ පස්වන මූවි එක වෙනවා. මේක Godzilla ෆ්‍රැන්චයිස් එකේ 38 වන චිත්‍රපටය සහ King Kong ෆ්‍රැන්චයිස් එකේ 13 වෙනි මූවි එක වෙනවා.

කතාව පැත්තට පොඩ්ඩක් එන්නම්.

දැන් ඉතින් ටයිටන්ලා සාමාන්‍ය ලෝකයේ සාමාන්‍ය දෙයක් වෙලා තියෙන්නේ. ඇල්ෆ ටයිටන්ල දෙන්නෙක් විදියට කොන්ග් හොලෝ අර්ත් එකත්, ගොඩ්සිලා මතුපිට ලෝකයත් පාලනය කරනවා. ටිකෙන් ටික දෙන්නටම එයාලගේ රාජධානියට අලුත්ම තර්ජනයක් එනවා කියල දැනෙන්න ගන්නවා. ඉතින් ඒ නිසා නාහෙට අහන් නැති මේ දෙන්න ට ආපහු සැරයක් එකට එකතු වෙන්න සිද්ද වෙනවා.

ගොඩ්සිලා කියන්නෙ ඇල්ෆ කෙනෙක්. ඒ අස්සෙ කොංග් කියන්නෙත් ඇල්ෆ කෙනෙක්. කිංග් ඔෆ් මොන්ස්ටර් ඉවෙන්ට් එකේ ගිඩෝරාව පරද්දල අන්තිමට ආයම ඇල්ෆ උන ගොඩ්සිලා ගෙ ඇල්ෆ කෝල් එක කොංග් ගානටවත් ගන් නෑ. ඉතින් දෙන්නට දෙන්න හම්බුනා කියන්නෙ ඇල්ෆලා දෙන්නෙක්ගෙ වලියක් තමා. කලින් වතාවේ දෙන්න මරාගෙන හොංකොං වලින් බාගයක්ම කෑලි කරා මතක ඇතිනෙ. යංතන් මෙකාගොඩ්සිලා නිසා පරණ තරහ පැත්තකට දාල එකට වැඩ කරන්න උනා. ඔන්න ඔය නිසා අන්තිමට ගොඩ්සිලා පොලව උඩ ඇල්ෆ ටයිටන් විදියට ඉද්දි කොන්ග් පොපොව මැද හොලෝ අර්ත් එකේ රජ කරන්න ගියා.

ඔන්න මේ පාර කතාව පටන් ගද්දි තත්වෙ ඔය විදියට තියෙන ගමන් තියෙන්නෙ. සෙරිසාවා එයාගෙ ගෙදරට මිසයිලයක් ගහපු නිසා ගොඩ්සිලා කොලෝසිම එයාගෙ ගෙදර ඇඳ විදියට තියන් ඉන්න ගමන් ඉදල හිටල ටයිටන්ල එක්ක පොඩි වලියකුත් දාගෙන ඉන්නව. හැබැයි එයාට එකපාරටම අනතුරු ඇඟවීමක් දැනෙනව. හිටිගමන් පොලොව උඩට ඇවිත් මොනාර්ක් එක ලගට එන කොන්ග්ගෙනුත් අමුතුම කලබලයක් පේන්න ගන්නව. ඒ අස්සෙ දැන් චූටි ලමිස්සියෙක් වෙලා ඉන්න ජියාටත් අමුතුම විශන් පේන්න ගන්නව.

හැමදේම කනපිට ගැහෙන්නෙ එකපාරටම. ගොඩ්සිලා පොලොව උඩ දෙවනක් කරන්න ගන්නව. ජියාට අමුතුම දේවල් දැනගන්න ලැබෙනව. ඒ අස්සෙ කොන්ග් පස්සෙන් හොලෝ අර්ත් එකට යන මොනාර්ක් එකේ සෙට් එකට මූන දෙන්න වෙන්නෙ හිතන්නෙම නැති දේකට.

හැමදෙයක්ම කැරකිල අන්තිමට නවතින්නෙ දරුනු හතුරො දෙන්නෙක් අස්සෙත් තවත් ටිව්සට් කීපයක්ම අස්සට.

ෆිල්ම් ගැන කියන්න තියෙන විස්තරේ මේක තමයි. 

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම Bimsara Yashan (ඔලිව) (Baiscopelk)
IMDb 6.5 /10 43,425 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Adam Wingard
Director

Cast

Similar titles

The Ghost (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pallotty 90’s Kids (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Superman vs The Elite (2012) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Vinaya Vidheya Rama (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
How to Train Your Dragon: Homecoming (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Conjuring Kannappan (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Drop (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Irupathiyonnaam Noottaandu (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
X-Men: Dark Phoenix (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Conquer: Lahad Datu (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Anatomy of a Fall (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
12 Strong (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(5) comments

  • madusanka May 14, 2024 Reply

    download wenne ne bro

  • CHALA May 15, 2024 Reply

    ඒ උබනම් පිස්සුවක් හුත්තෝ උබට Tnx බන් මේවා ගෙනවට උබට ජය වේවා ❤️❤💥

  • Sasika May 17, 2024 Reply

    උබ වෙබ් එකනියමෙට කරගෙන යන maru ඇහ් ❤

  • Kemiya weerasinghe May 21, 2024 Reply

    😆

  • Sachithra July 26, 2024 Reply

    godzila vs kong me wanamake apu movie serama downlode karanna puluwan vidiyata awa tage karanako

Leave a Reply to Kemiya weerasinghe Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published