CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2178 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [No Ads]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
Janaka Aithe Ganaka (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Janaka Aithe Ganaka (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Oct. 11, 2024India138 Min.
Your rating: 0
8 14 votes
Janaka Ayithe Ganaka (2024) | “කොන්ඩම් නඩුව ”

 

ප්‍රසාද් කියන්නේ දරුවන් හදන්න කැමති නැති කෙනෙක්..ඒ වෙන මුකුත් හින්දා නෙමෙයි එයා භයයි එයාගෙ ළමයින්ට අද කාලේ වියදමත් එක්ක හොදම දේවල් දෙන්න බැරි වෙයි කියලා..ඉතින් දවසක් කොහොම හරි මෙයාගේ බිරිඳ ගැබ් ගන්නවා..මෙයා එදා පුදුම වෙනවා කොන්ඩම් පාවිච්චි කරලත් මෙහෙම වුණේ කොහොමද කියලා..ඉතින් මෙයා තීරණය කරනවා කොන්ඩම් සමාගමට විරුද්ධව වන්දි ඉල්ලලා නඩුවක් දාන්න..ඉතින් එතනින් එහාට තමයි සුපිරිම ටික පටන් ගන්නේ..මෙයාට නඩුව දිනලා වන්දි ගන්න පුළුවන් වෙයිද ???? මේ නඩුව දිනන්න මෙයා කරන සුපිරිම දේවල් බලා ගන්න ඕනෙනම් හැමෝම ෆිල්ම් එක බලන්න..

Janaka Aithe Ganaka (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Janaka Aithe Ganaka (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Janaka Aithe Ganaka (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Janaka Aithe Ganaka (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Janaka Aithe Ganaka (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ඉසුරු ලක්මාල් (Cinerulk )
IMDb 9.2 /10 2,306 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Malayalee from India (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Scooby-Doo! and WWE: Curse of the Speed Demon (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sammathame (2022) Sinhala Subtitles | “එකඟයි..!!” | සිංහල උපසිරැසි සමඟ
Choosi Choodangaane (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Velaiyilla Pattathari (2014) – Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Tiger 3 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Your Fault (2024) | Culpa Tuya (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Janhit Mein Jaari (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Home Sweet Home: Rebirth (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Legend of Ochi (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
HIT: The First Case (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sye Raa Narasimha Reddy (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Ashen May 2, 2025 Reply

    Ammo achchi karpu vade nisane me okkoma sidda wela thiyenne

Leave a Reply to Ashen Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published