CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2881 Views

  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Karan Arjun (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Karan Arjun (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Dec. 14, 2022India103 Min.
Your rating: 0
4.7 7 votes
Karan Arjun (2022) | “උගුල”

✌️ 2022 ජූනි 24 වෙනිදා නිකුත් උන මේ Telugu ෆිලුම අයත් වෙන්නෙ Action / Thriller කියන Category එකට.. Imdb අගය 8.0 ක්‌ අරන් තියෙන මේ ෆිලුමේ ධාවන කාලය පැයයි මිනිත්තු 46 ක්‌ වෙනවා.. මෙහි අධ්‍යක්ෂණය හා කතාව යන දෙකම සිදු කරන්නේ Mohan Srivatsasa විසින්.. ප්‍රධාන චරිතය සදහා තෙලුගු නළු Abhimanyu රංගනයෙන් දායක වෙනවා… උප ප්‍රධාන චරිත සදහා Nikhil Kumar, Shyfa, Anitha Choudhary යන නළු නිලියන් සම්බන්ද වෙනවා… Thriller ෆිල්ම් හොයන අයට මරු ෆිලුමක් 😍❤️

කතාව පොඩ්ඩක් කියන්නම්.. කරන් හා වෘශාලි කියන්නේ ලගදීම විවාහ වෙන්න බලාගෙන ඉන්න යුවලක්..මේ දෙන්නගේ ප්‍රී ෂූට් එකට මෙයාලට රාජස්ථාන් වලට යන්න සිද්ද වෙනවා.. මේ යන අතර තුර ජැකට්, ෆුල් ෆේස් හෙල්මට් දාපු කෙනෙක් බයික් එකකින් එයාලාව ෆලෝ කරලා අල්ලගන්නවා..මුලින්ම කරන්ගේ අත පය ගැට ගහල එයාව වලකට දානවා මේ කෙනා.. ඊට පස්සේ මේ කෙනා වෘශාලිව අල්ලගන්නවා..හැබැයි එයාට කිසිම කරදරයක් කරන්නේ නෑ… 🤗❤️ කව්ද මේ Anonymous Person 🤔 ඇයි මෙයාලව අල්ලගත්තේ 🤔 සේරම දැනගන්න ෆිලුම බලන්න.. 🤭♥️

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ශාන් සසංග (ශානා) (Cinerulk)
IMDb 8 /10 1,877 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Aneethi (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dynasty Warriors (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
You’re Not Alone (2020) Sinhala Subtitles
Lockup (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Batman Begins (2005) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Thunder Force (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Woman in the Window (2021) Sinhala Subtitles  | සිංහල උපසිරසි සමඟ
A Man of Reason (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
U Turn (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Call (2020) Sinhala Subtitles | ඇමතුම | සිංහල උපසිරැසි සමඟ
Geetha (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ambulance (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

(2) comments

  • grocer March 10, 2023 Reply

    My pɑrtner and І stumbled over here coming from a diffеrent website and
    thought I may as well check things out. I like what I ѕee so now i am following you.
    Look forward to ⅼooking over your web page for а second
    time.

    • Cinesubz March 11, 2023 Reply

      Thanks

Leave a Reply to grocer Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published