CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
2292 Views

  • Watch trailer
  • Player 01
  • Player 03
  • Player 04 480p
  • Player 04 720p
Mary and The Witch’s Flower (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Mary and The Witch’s Flower (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jul. 08, 2017Japan103 Min.
Your rating: 0
9 2 votes
Mary and the Witch’s Flower (2017) | මායා පුෂ්පය

ඉතින් මේක කාටුන් වලට කැමති යාළුවො වෙනුවෙන්.මං අරගෙන ආවේ මේ අවුරුද්දේ ජනවාරි 19 වෙනිදා තිරගත වීම ආරම්භ වුණු Mary and the Witch’s Flower කියන ලස්සන කාටුන් චිත්‍රපටිය. (මේ title එකේ 2017 කියල තියෙන්නේ ගිය අවුරුද්දේ ජපානයේ මේක පෙන්නපු නිසා) ඉතින් ජනවාරි තිරගත වුණත් මේකට හොඳ කොපියක් ඇවිත් තිබුණේ පහුවුණු අප්‍රේල් මාසෙ. ඒත් ඉතින් මට දැනගන්න ලැබුණේ මේ ළඟදී. දැනගන්න ලැබිල දවස් තුනක් ඇතුළත ඔන්න කොහොම හරි කරගත්තා.ඉතින් 1971 දී Mary Stewart විසින් ලියපු The Little Broomstick නවකතාව ඇසුරින් Hiromasa Yonebayashi ගේ අධ්‍යක්ෂණයෙන් කල මේ නිර්මාණයට මේ වෙද්දී IMDB 6.8 ක් වගේම RottenTomatoes වල 88% ක් හිමිවෙලා තියනවා. ඉතින් පොඩ්ඩක් මේකෙ කතාව කොහොමද කියලත් බලමු.

මේරි කියන්නේ පොඩි ගෑණු ළමයෙක්. වැඩකට අත ගැහුවොත් අනාගන්නවා. ඉතින් මෙයා ඥාති කෙනෙක් වෙන චාලට් ආච්චිගේ ගෙදරට නවතින්න එනවා. ඉතින් මේ ගමේදී මෙයාට යාලුවෙක් මුණගැහෙනවා. පූසෙක්. ඉතින් මේ පූසාගේ පස්සෙන් ගම අයිනේ තියන කැලේට ගිය වෙලාවක මෙයාට හම්බවෙනවා ලස්සන මල් වර්ගයක්. ඉතින් ආසාවට මෙයා එක මලක් ගෙදර ගේනවා. එතනින් පස්සේ මෙයාට අපූරු සිදුවීම් ගොඩකට මුහුණදෙන්න වෙනවාඉතින් මොකක්ද මේ අපූරු මලේ විශේෂත්වය, මේක ගෙනාවම එයාට මුහුණදෙන්න වෙන්නේ මොන වගේ සිදුවීම් වලටද? ඒක දැනගන්න මේ කතාව අරගෙන බලන්න

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම දිල්ෂාන් මධුරංග (Baiscopelk)
IMDb 6.8 /10 14,816 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Yuki Amami isMadam Mumblechook (voice)
Madam Mumblechook (voice)
Ryunosuke Kamiki isPeter (voice)
Peter (voice)
Hana Sugisaki isMary (voice)
Mary (voice)
Fumiyo Kohinata isDoctor Dee (voice)
Doctor Dee (voice)
Hikari Mitsushima isThe Red-Haired Witch (voice)
The Red-Haired Witch (voice)
Jiro Sato isFlanagan (voice)
Flanagan (voice)
Kenichi Endo isZebedee (voice)
Zebedee (voice)
Eri Watanabe isMiss Banks (voice)
Miss Banks (voice)
Shinobu Otake isGreat-Aunt Charlotte (voice)
Great-Aunt Charlotte (voice)
Ikue Otani isTib (voice)
Tib (voice)

Similar titles

The SpongeBob Movie: Sponge on the Run (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Batman: The Doom That Came to Gotham (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Janaki Jaane (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The King’s Man (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Hunger Games (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pookkaalam (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Resident Evil: Afterlife (2010) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Seoul Vibe (2022) Sinhala Subtitles
Gods of Egypt (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Mavka: The Forest Song (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Troll (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dog Gone (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Nimashi Nethra February 11, 2025 Reply

    Anee thawa japanese cartoon dennako ponyo,the secret world of arriyetti dennako

Leave a Reply to Nimashi Nethra Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published