CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2440 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Materialists (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Materialists (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jun. 12, 2025USA116 Min.
Your rating: 0
10 3 votes
Materialists (2025) | හිරු සඳු එකවර දෙපස නැඟේ…

 

මං අරගෙන ආවේ Materialists (2025) කියන අලුත්ම චිත්‍රපටය. Materialists කියන්නේ 2025 දී තිරගත වුණු ඇමරිකානු ප්‍රේමාන්විත ප්‍රහසනාත්මක චිත්‍රපටයක්. මේක රචනා කරලා අධ්‍යක්ෂණය කළේ සෙලීන් සොන්ග් විසින්. මේ චිත්‍රපටයේ ඩැකෝටා ජොන්සන්, ක්‍රිස් එවන්ස් සහ පේද්‍රෝ පැස්කල් රංගනයෙන් දායක වෙනවා. නිව් යෝර්ක් නගරයේ සුඛෝපභෝගී පෙම් සබඳතා සංස්කෘතිය පසුබිම් කරගනිමින් සකස් කරන ලද මේ සිනමාපටය, විවාහා යෝජනා ගලපන්නියක සහ ඇගේ අභිලාෂකාමී නළු හිටපු පෙම්වතා සහ ආකර්ෂණීය කෝටිපති පෙම්වතෙකු අතර ප්‍රේම ත්‍රිකෝණයක් පිළිබඳ කතාවක් ඔස්සේ දිව යනවා.  කිලර් ෆිල්ම්ස් සහ 2AM විසින් නිෂ්පාදනය කරන ලද මෙම චිත්‍රපටය 2025 ජුනි 13 වන දින A24 විසින් එක්සත් ජනපදයේ නිකුත් කරන ලද අතර සෝනි පික්චර්ස් රිලීසිං ඉන්ටර්නැෂනල් විසින් ජාත්‍යන්තරව බෙදා හරින ලදී. Materialists (2025) විචාරකයින්ගෙන් සාමාන්‍යයෙන් ධනාත්මක සමාලෝචන ලබාගන්නට සමත් වුණා. ඊට අමතරව IMDb දර්ශකයේ 6.3/10ක අගයක් ලබාගන්නට සමත් වෙනවා. ඒ වගේම Rotten Tomatoes වෙබ් අඩවියේ 79%ක Tomatometer අගයකුත් 66%ක Popcornmeter අගයකුත් ලබාගන්නට සමත් වෙනවා වගේම නිෂ්පාදන වියදම වන ඩොලර් මිලියන 20ට එදිරිව ඩොලර් මිලියන 97.7ක ආදායමක් ලබාගන්නට සමත් වෙනවා. ඒ විතරක් නෙවෙයි Astra Midseason Movie Awards සම්මාන උළලේදී හොඳම සිනමාපටය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම නළුවා, හොඳම නිළිය, හොඳම සහය නළුවා, සහ හොඳම පිටපත වෙනුවෙන් නිර්දේශ හයක් ලබාගන්නට සමත්වෙනවා.

මේකේ තියෙන්නේ නිව්යෝර්ක් නගරයේ ඉහළ පෙළේ විවාහ ගැලපීමේ ආයතනයක් පවත්වාගෙන යන හිටපු නිළියක් වන ලුසී මේසන්ගේ (ඩැකෝටා ජොන්සන්) කතාව. ආදරය සොයන පුද්ගලයින්ගෙන් වට වෙන ඇය, ඔවුන්ගේ තත්වය, ධනය සහ පෙනුම කිරා මැන බලමින් විවිධ සබඳතා සඳහා විවිධ සේවාදායකයන්ට යෝජනා සිදු කරනවා. ඒ අතර හදිසියේ සිදුවන සේවාදායකයෙකුගේ හමුවීමක් සමඟ ඇය ප්‍රේම සම්බන්ධය පිළිබඳ ඇගේම දෘෂ්ටිකෝණය ප්‍රශ්න කිරීමට පටන් ගන්නවා. හදිසියේ එකම මොහොතක ඇයගේ ජීවිතයට ආගන්තුකයන් දෙන්නෙක් හමුවෙනවා වෙනවා. එක්කෙනෙක් ධනවත් හා පෙනෙන පරිදි පරිපූර්ණ පුද්ගලයෙක්, අනෙකා ඇගේ අතීතයට සම්බන්ධ නමුත් බොහෝ දුරට සම්බන්ධයක් පැවැත්වීමට අවදානම් සහගත වන අයෙක්. මේ සියල්ල සමඟින් සැබවින්ම අගය කරන දෙයට මුහුණ දීමට ඇය මත පීඩනයක් එල්ල වෙනවා. ඇය තමන්ගේ තෝරා ගැනීම් දෙකෙන් අවසානයේ දිනාගන්නේ කාගේ ආදරයද? චිත්‍රපටය බලලාම ඒක දැනගනිමු. එහෙනම් මිනිස් ජීවිතයේ ආදරය, වේදනාව, වෘත්තීය පීඩනය, විවිධ හැලහැප්පීම් ඔස්සේ ගලා යන මේ සුන්දර චිත්‍රපටයත් නොවරදවාම නරඹන්න.

Materialists (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Materialists (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Materialists (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Materialists (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Materialists (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Materialists (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Materialists (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Materialists (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Materialists (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Materialists (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ප්‍රබුද්ධ කේසර විතානගේ (Baiscopelk)
IMDb 6.4 /10 49,829 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Fifty Shades Darker (2017)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
12th Fail (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Amar Prem Ki Prem Kahani (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kaadan (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
American Pie Presents: Beta House (2007) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Penguins of Madagascar (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Motta Shiva Ketta Shiva (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Butterfly Effect 3: Revelations (2009) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Govindudu Andari Vaadele (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Greta (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Vinaya Vidheya Rama (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
65 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Niroshan September 19, 2025 Reply

    ❤️

Leave a Reply to Niroshan Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published