CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3764 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Memories of Murder (2003) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Memories of Murder (2003) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

May. 02, 2003South Korea131 Min.
Your rating: 0
8.7 9 votes
Memories of Murder (2003) |සිතු දේ නොම වෙයි..නොසිතු දෙයක් වෙයි

2003 වර්ෂයේ Jhoon-ho Bongගේ අධ්‍යක්ෂණයක් වූ මෙම චිත්‍රපටය එම වසරේ වැඩිම පිරිසක් නැරඹූ චිත්‍රපටිය බවටද පත් වුනා. සම්මාන 14ක් දිනා ඇති මෙය IMDb ratings 8.1ක් වගේ ඉහල අගයක් ගන්නවා. හිතා ගන්න පුලුවන්නෙ කොහොමද ෆිල්ම් එක කියල. නාට්‍ය, අපරාධ, අභිරහස් යන වර්ගීකරණයන්ට මෙය අයත් වෙනවා.

මෙය කොරියාවේ සිදුවූ සත්‍ය සිදුවීමක් ඇසුරින් තමයි නිශ්පාදනය කරල තියෙන්නෙ..දන්නවද ශ්‍රේණිගත අපරාධ ගැන. ඒ කියන්නෙ අපරාධ දාමයක් දිගින් දිගටම ඉතාමත් අභිරහස් අයුරින් සිදුවීම. කොරියාවෙ සිදු වූ පළමු ශ්‍රේණිගත අපරාධය ගැන තමයි මේ චිත්‍රපටයෙන් පෙන්නන්නෙ. මේ වගේ අපරාධකාරයෙක් ගැන නම් ඔයාල මීට කලින් අහලවත් නැතුව ඇති. මාර බුවාලා තමයි කොරියාවෙත් ඉන්නෙ.එක පොලිස් නිලධාරියෙක් ඉන්නව, එයා හිතන්නෙ තමන්ගෙ ඇස් වලට කාටවත් බොරු කරන්න බෑ කියල. අනිත් කෙනා තදින් විශ්වාස කරනව ලීඛිත සාක්ශි කවදාවත් බොරු වෙන්නෙ නෑ කියල. තුන් වෙනි නිලධාරියගෙ වැඩේ තමයි සැක කාරයෙක්ව අල්ලන් ඇවිත් අම්බානෙට නෙලනවා ඒ මිනිහ වැරැද්ද පිළිගන්නකන්ම. ඔයාලම බලන්නකො මෙයාලට මොකද වෙන්නෙ කියල.එහෙනම් අපි බලමු කොරියාවෙ රහස් පොලීසියට පුලුවන් වේවිද කියල තමන්ගෙ රටේ පළමු ශ්‍රේණිගත අපරාධය සිදු කරන කෙනාව කොටු කර ගන්න. ඔයාලත් බොහොම උනන්දුවෙන් මේ ෆිල්ම් එක බලන්න. හැම තප්පරේම බොහොම වැදගත්.

“නැත්තම් ඔයාලට මේ දරුණු අපරාධකාරයව මග හැරෙන්න පුලුවන්.”

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම දිදුල KD සිල්වා (Baiscopelk)
IMDb 8.1 /10 193,639 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Bong Joon-ho
Director

Cast

Song Kang-ho isDetective Park Doo-man
Detective Park Doo-man
Kim Sang-kyung isDetective Seo Tae-yoon
Detective Seo Tae-yoon
Kim Roi-ha isDetective Cho Yong-koo
Detective Cho Yong-koo
Song Jae-ho isSergeant Shin Dong-chul
Sergeant Shin Dong-chul
Byun Hee-bong isSergeant Koo Hee-bong
Sergeant Koo Hee-bong
Go Seo-hee isOfficer Kwon Kwi-ok
Officer Kwon Kwi-ok
Ryu Tae-ho isJo Byung-soon
Jo Byung-soon
Park No-shik isBaek Kwang-ho
Baek Kwang-ho
Park Hae-il isPark Hyeon-gyu
Park Hyeon-gyu
Jeon Mi-seon isKwok Seol-yung
Kwok Seol-yung

Similar titles

Dil Bole Hadippa! (2009) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kadha Innuvare (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Iceman (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Barfi! (2012) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Malikappuram (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Miracle Worker (1962) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Heropanti 2 (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
8 Mile (2002) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bullet Proof (2022) Sinhala Subtitles
Qala (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
London Confidental (2020) With Sinhala Subtitles
The Three Musketeers: D’Artagnan (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Miss dino August 19, 2023 Reply

    Movie eka blnna ba ne

Leave a Reply to Miss dino Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published