CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
10012 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
  • Player 03 [With Ads]
Not Another Teen Movie (2001) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Not Another Teen Movie (2001) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Dec. 07, 2001United States89 Min.
Your rating: 0
9.5 6 votes
Not Another Teen Movie (2001) | නුතන සින්ඩරෙල්ලා කතාවක්… (18+)

න්න යාලුවනේ මම මගේ නවවන උපසිරසියත් ගේනවා ඔන්න. කියපු විදියටම Comedy ගනයේ චිත්‍ර පටියක්. මම මේ වෙනකම් කරපු චිත්‍රපටිවලට වඩා වෙනස් එකක් . ඇත්තටම විකියා සහෝදරයා තමා මේක කරන්න බාර දුන්නේ. සයිට් එකේ සබ් දාන්න අරන් සතියෙන් මේ සයිට් එකේ ජනප්‍රිය පුද්ගලයෙක් වැඩක් කියුවම කොහොමද බැ කියන්නේ . ඉතින් මම කරන්න හිතන් ඉන්න ලිස්ට් එක පැත්තක තියල මේක පටන් ගත්තා .

කතාව ගැන කියන්න තියෙන්නේ සාමාන්‍ය කෙල්ලෙක් ගෙ ජිවිතේ ගලන් යන විදිය, එයාගේ සිහින ගැන තමා ප්‍රධාන වශයෙන්ම. එත් එක්කම ඉස්කෝලෙක ඉගෙන ගන්න ළමයි ටිකක් එයාලගේ කාලය ගතකරන විදිය , කරන වැඩ මේකෙ තියනවා . මම මේකට නුතන සින්ඩරෙල්ලා කතාවක් කියල දැම්මේ මොකද කියනවනම් , මම දැක්කා සින්ඩරෙල්ලා (සුරංගනා කතාවක් තියෙන්නේ) කතාවට ගොඩක් සමානයි මේ චිත්‍රපටියේ ඉන්න ජෙනි ගෙ චරිතය. ඉතින් ඔයාලට බාරයි බලන එක.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම අසංක ප්‍රදීප් රණතුංග (Baiscopelk)
IMDb 5.8 /10 121,162 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Joel Gallen
Director

Cast

Chyler Leigh isJaney Briggs
Janey Briggs
Chris Evans isJake Wyler
Jake Wyler
Jaime Pressly isPriscilla
Priscilla
Mia Kirshner isCatherine Wyler
Catherine Wyler
Lacey Chabert isAmanda Becker
Amanda Becker
Samaire Armstrong isKara Fratelli
Kara Fratelli
Mr. T isThe Wise Janitor
The Wise Janitor
Molly Ringwald isFlight Attendant
Flight Attendant

Similar titles

Jungle (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
X-Men Origins: Wolverine (2009) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Batman: Return of the Caped Crusaders (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
My Fault (2023) Aka Culpa mia  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ  |  18+
Jailbait (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Bromance (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Daredevil (2003) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Homestead (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dog Gone (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
T-34 (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Escape (2024) Sinhala Subtitles   | සිංහල උපසිරැසි සමඟ |  18+
Maleficent: Mistress of Evil (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Niroshan May 13, 2025 Reply

    🤐 nice

Leave a Reply to Niroshan Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published