CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
4225 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Oh My Ghost (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Oh My Ghost (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Dec. 30, 2022India125 Min.
Your rating: 0
8.6 10 votes
Oh My Ghost (2022) | සිංහල උපසිරැසි සමඟ

ඔන්න එහෙනම් 2022 තිරගත වුනු දමිළ Horror, Comedy චිත්‍රපටයකට උපසිරැසි අරන් තමයි ආවේ.. Cast එක ගැන කියනවා නම් Sunny Leone , Sathish, Yogi babu, Ramesh Thilak, Arjunan යන රංගන ශිල්පීන් රගනයෙන් දායක වෙනවා.. පැය දෙක පුරාවටම කම්මැලි නැතුව බලන්න පුලුවන් චිත්‍රපටයක් මේක.. කතාව ගැන කියනවා නම් භරත් (Sathish) කියන්නේ කාම චිත්‍රපටි කරන අධ්‍යක්ෂවරයෙක්..මෙහෙම චිත්‍රපටිය ගැන රූගත කිරීම් කරනකොට තමයි අත්භූත දෙයක් එයාගෙ ගෙදරින්ම අත් විදින්න සිදු වෙන්නේ.. ඒ තමයි මායාසේනගේ අත්භූත කතාව..

Oh My Ghost (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Oh My Ghost (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Oh My Ghost (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Oh My Ghost (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Oh My Ghost (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම දිලිප මධුෂාන් (Zoomlk)
IMDb 6.2 /10 107 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

R. Yuvan
Director

Cast

Similar titles

181 (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Shut In (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Hatchet 3 (2013) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Kromoleo: The Haunting (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Novocaine (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Golmaal: Fun Unlimited (2006) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Sthanarthi Sreekuttan (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
OMG: Oh My God! (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Spiritwalker (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Scooby-Doo Goes Hollywood (1979)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Clickbait (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Angry Birds Movie (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Jon February 22, 2023 Reply

    Bro Pathan film eka thama nadda

Leave a Reply to Jon Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published