CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
1404 Views

  • Player 01 [No Ads]
  • Player 02 [No Ads]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
Pallotty 90’s Kids (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Pallotty 90’s Kids (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Oct. 25, 2024India126 Min.
Your rating: 0
7.5 14 votes
PALLOTTY 90’S KIDS (2024) | “90 දශකෙ ළමයි”

 

නම PALLOTTY 90’S KIDS  නම දැක්ක ගමන් තේරෙනවනෙ මේක 90 ගනන් වල ලමයිගෙ කතාවක් , දැන් ඉන්න ලමයි වගේ නෙවෙයි අපි පොඩි කාලෙ මරු

ස්කෝලෙ ඇරිලා හවසට ඇවිත් යාලුවො එක්ක කලුවර වෙනකන් සෙල්ලම් කරන, සෙරෙප්පු වලින් රෝද කපලා කරත්ත හදන , ටොනික් පියන් රබර් ඇට වලින් බඹර හදන , ගස්ලබු බටනලා , උණ බට තුවක්කු , වෑම් බීම , ඩෙල්ටා ටොෆි , ඩේ කාඩ් , චුයින්ගම් පච්ච , ඇගේ බෝල් ගහන , පොල් පිති වලින් හදපු බැට් , චීනපටස් තුවක්කු , පොල්කටු 7 කඩන සුපිරිම කාලයක් ඒක …මේකත් ඒ වගේ කතාවක්..

සම්මාන කීපයකුත් දිනාගනිපු මේ ෆිල්ම් එක COMEDY ශාණරයට තමයි අයිති වෙන්නෙ , ARJUN ASHOKAN , BALU VARGHESE , SAIJU KURUP , සහ මලයාලම් සිනමාවෙ නිතර දකින ලමා නලුවන් කීපදෙනෙක් මේකෙ රංගනයෙන් දායක වෙනවා ,

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම රොෂේන් මලින්ද (Cinerulk )
IMDb 8.1 /10 434 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Jithin Raj
Director

Cast

Similar titles

Bimbisara (2022) Sinhala Subtitles
S.T.A.L.K.E.R. Shadow of the Zone (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Snow White and the Huntsman (2012)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ride Your Wave (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Ultraman: Rising (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pig (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hotel Mumbai (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The House (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cocktail (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Deewane Huye Paagal (2005) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Jayeshbhai Jordaar (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Fire (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Himasara Kaveesh December 24, 2024 Reply

    K3G film eka dennako

Leave a Reply to Himasara Kaveesh Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published