CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
7333 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Rabbit Trap (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Rabbit Trap (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Sep. 12, 2025United Kingdom88 Min.
Your rating: 0
6 2 votes
Rabbit Trap (2025) | “ තනිවුණු හාවා ”

 

Psychological / Horror ගණයට වැටෙන චිත්‍රපටිය අධ්‍යක්ෂණය සහ රචනය කරන්නේ Bryn Chainey. චිත්‍රපටියේ ධාවන කාලය පැය 1 මිනිත්තු 28ක් වෙනවා.

චිත්‍රපටයේ ප්‍රධාන චරිත වලට දායකත්වය දෙන්නේ Dev Patel, Rosy McEwen, Jade Croot ඇතුළු ශිල්පීන් පිරිසක්.

කතාවට පාදක වෙන්නේ වේල්සය ආදී ප්‍රදේශ වල විශ්වාස කරන මිත්‍යා සත්වයෙක් වෙන Tylwyth Teg වටා. 14 වෙනි සියවසේදී විතර තමයි මේ මිත්‍යා විශ්වාසය ආරම්භ වෙන්නේ.

හරි මං කතාව කියන්න යන්නේ නෑ එතකොට වැඩක් නෑනේ. 

ඔයාලම බලන්නකෝ.

Rabbit Trap (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rabbit Trap (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rabbit Trap (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rabbit Trap (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rabbit Trap (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rabbit Trap (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rabbit Trap (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rabbit Trap (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සුපුන් සදීප (Cinerulk )
IMDb 5.4 /10 248 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Bryn Chainey
Director

Cast

Dev Patel isDarcy Davenport
Darcy Davenport
Rosy McEwen isDaphne Davenport
Daphne Davenport
Jade Croot isThe Child
The Child

Similar titles

Ramona and Beezus (2010) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Dhak Dhak (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Sum of All Fears (2002) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Yuddhakaanda Chapter 2 (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Captain America: Civil War (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Fortress (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Dora and the Search for Sol Dorado (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Scooby-Doo! and the Curse of the 13th Ghost (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vivesini (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Arjun S/O Vyjayanthi (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
O Saathiya (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jurassic World: Dominion (2022) Sinhala Subtitles | ”මහා ව්‍යසනයකින් සිව් වසකට පසු නැවතත්….” | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • cha October 4, 2025 Reply

    mega uplad karanna

Leave a Reply to cha Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published