CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
4317 Views

  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Ranarangam (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Ranarangam (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Aug. 15, 2019India138 Min.
Your rating: 0
8.5 6 votes
Ranarangam (2019) | බල අරගල

2019 අගෝස්තු 15 නිකුත් කෙරුණු මේ චිත්‍රපටය අයිති වෙන්නේ Action Crime කියන කාණ්ඩයට. ප්‍රධාන චරිත වලට Sharwanand සමඟින් සුරූපී නිළි යුගලක් වන Kalyani Priyadarshan සහ Kajal Aggarwal රංගණයෙන් දායකත්වය දක්වා තිබෙනවා. IMDb දර්ශකයේ මේ වන විට 5.9 ක අගයක් මේ චිත්‍රපටය වෙනුවෙන් ලැබී තිබෙනවා.

කතාව ගැන බැලුවොත්, දේවා කියන්නේ ගමක කොලනියක ජීවත් වෙන තරුණයෙක්. කොලනියේ මිනිස්සුන්ටත් උදව් කරගෙන ඉන්න මෙයා ජීවත් වෙන්න කරන්නේ යාලුවොත් එක්ක එකතු වෙලා වැඩි ගානට චිත්‍රපටි වල ටිකට් විකුණන එක. මෙහෙම ජීවිතේ ගෙවෙනකොට ඒ ප්‍රාන්තයේ මත්පැන් විකිණීම බලධාරීන් විසින් තහනම් කරනවා. ඒක හොඳ ව්‍යාපාර අවස්තාවක් විදිහට දකින දේවා, වෙනත් ප්‍රාන්තෙකින් හොරට මත්පැන් ගෙනල්ලා විකුණන්න පටන් ගන්නවා. ඔය අතරේ බස් හෝල්ට් එකට එන හුරු බුහුටි කෙලි පොඩිත්තකටත් දේවාගේ හිත යනවා. ඒ කතාවත් එහෙම යද්දි බිස්නස් එකට ලොකු බාධකයක් එනවා. ඒ බාධකය දේවාගෙ ජීවිතේ උඩු යටිකුරු වෙන්න බලපානවා. ඉතින් ඒ බාධකය මොකක්ද? ඒකේ බලපෑම මොන වගේද? බස් හෝල්ට් එකේ දැක්ක ගෑණු ළමයගේ පල හිලව්වට මොකද වෙන්නේ?

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ශසිත් සඳරුවන් (සඳේ) (Baiscopelk)
IMDb 6 /10 703 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Pon Manickavel (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Toby (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
4 Letters (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Rorschach (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sinam (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
King Arthur: Legend of the Sword (2017) Sinhala Subtitles
Viraaji (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Velaiilla Pattadhari 2 (2017) – Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Viduthalai: Part II (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Superman/Batman: Public Enemies (2009) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Mother (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Requiem for a Dream (2000) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Kaveesha Nimshan February 2, 2023 Reply

    Pathan film eka dennako plzzz

Leave a Reply to Kaveesha Nimshan Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published