CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
2753 Views

  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
Regina (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Regina (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jun. 23, 2023India
Your rating: 0
8.8 8 votes
Regina (2023) | කෙල්ලෙක්ගේ තනි දඩයම

මේක නමින් ** රෙජීනා ** මේක මේ වෙද්ද 6 / 10 imdb අගයක් අරන් තියෙනවා මේක අධ්‍යක්ෂණය කරලා තීන්නෙ Domin D”Silva තව දෙයක් තියෙනවා මේකේ Music Producer දීලා තියෙනවා වකුගඩු ඇබරෙන සුපිරි ට්‍රැක් එකක් ඒකත් අහන්නම ලැබෙයි මේක බලද්දි…..

අපිට මේ චිත්‍රපටයෙන් කාලෙකට පස්සෙ සුනයිනාව දකින්න ලැබෙනවා ඇය තමයි මේ ෆිල්ම් එකේ කතා නායිකාව එයා නමින්
* රෙජීනා*

මේක බලද්දි මට මතක් වෙන ෆිල්ම් එකක් තියෙනවා…
** Kaanchi 2014

අපේ ෆිල්ම් එකේ කතාව පොඩ්ඩක් හඳුන්වන්නම්….

ඔව් මේකත් ( Kaanchi ) ඒ වගේ කතාවක් තමයි සැමියාගේ හදීසි අබිරහස් වියෝවෙන් කම්පාවෙච්ච කෙල්ලෙක්ගේ තනි දඩයමක් මේ ෆිල්ම් එකත් කතාවනම් කියන්නෙ සුපිරි Thriller ෆිල්ම් එකක් නිසා අනිවාරෙන් හුස්මට පැයයි විනාඩි 45ක් බලන්න පුලුවන් සුපිරි ෆිලුමක් ……

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සිතුම් දිල්මිත් (Baiscopelk)
IMDb 6.2 /10 6,928 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Parallel (2020) Sinhala Subtitles
Mission Raniganj (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sympathy for the Devil (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ  | 18+
Japan (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Transporter Refueled (2015)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Closed School (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bhoothaddam Bhaskar Narayana (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Anjaam Pathiraa (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Anchakkallakokkan (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Unfriended: Dark Web (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Sembi (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The White Storm 3: Heaven or Hell (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(2) comments

  • KANISHKA July 31, 2023 Reply

    Direct download eror

    • Cinesubz July 31, 2023 Reply

      Dan Hari Bro

Leave a Reply to Cinesubz Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published