CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3576 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Ride On (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Ride On (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Apr. 07, 2023China126 Min.
Your rating: 0
10 10 votes
Ride On (2023) | “පිය සෙනෙහස”

(Ride On (2023) Sinhala Subtitles) (Ride On (2023) Sinhala Subtitle) (Ride On (2023) Sinhala Sub) (Ride On Sinhala Subtitle) (Ride On Sinhala Sub)

තාත්තා කියන්නෙ අම්මට නොදෙවෙනි පවුලෙ බර කරට අරන් තමන් ගැනවත් හිතන්නෙ නැතුව පවුලෙ සතුට ගැන හිතන කෙනෙක්.ඉතිං මේ තාත්තා කෙනෙක්ගෙ ආදරේ ගැන කියැවෙන ලස්සන චිත්‍රපටයක් තමා Ride On කියන්නේ. මේ කතාවෙ ප්‍රධාන චරිතෙ නැත්තං තාත්තගෙ චරිතෙට පණ පොවන්නෙ අපි කවුරුත් අදුරන ජැකී චෑන්.ජැකී චෑන් ගැන ආයෙ අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. චිත්‍රපට ක්‍රියාදාම නලුවන්ගෙන් ඉස්සරහින්ම ඉන්න කෙනෙක් තමා ජැකී චෑන් කියන්නෙ. ඔහුගේ මෑතකදි නිකුත් වුන චිත්‍රපට පසුබෑමකට ලක් වුනත් මේ චිත්‍රපටය ඔහුව ආයෙත් පරණ ජැකී විදිහට ඔසවා තබනවා නිසැකයි.

Adventure / Comedy කාන්ඩෙට අයත් වෙන මේ චිත්‍රපටය Imdb අගය 6.5 ක් වගේම කුනු තක්කාලි 54% ලබා ගන්න සමත් වෙලා තියනවා. 2023 අප්‍රේල් 07 තමා නිකුත් වෙලා තියෙන්නෙ.මේ චිත්‍රපටය පැය 2 යි විනාඩි 6 ක කාලයක් දිවෙනවා. Larry Yang තමා අද්‍යක්ශක විදිහට කටයුතු කරල තියෙන්නෙ. Liu Haocun , Guo Qilin , Wu Jing අනිත් චරිත වලට දායක වෙනවා.

කතාව පැත්තට හැරුනොත් තමන්ගෙ පුතා වගේ අශ්වයෙක් බලාගන්න Stunt man කෙනෙක්ට එයාගෙ අශ්වයා සමාගමකින් පවරගන්නවා කියලා උසාවියෙන් නියෝගයක් එනවා. මෙයාගෙ දුප්පත්කම නිසා නීතිඥයෙක් ගන්න සල්ලි නැති වෙනවා. ඒ නිසා මෙයා උදව් ඉල්ලන්නේ අවුරුදු 6 ක් නොදැක වෙන්වෙලා හිටිය එයාගෙම දුවගෙන්. සල්ලි නැති නිසා තමන්ගෙ දුවගෙන් උදව් ඉල්ලනකොට දුවගෙ ප්‍රතිචාරෙ කොහොම වෙන්න ඇද්ද? ඇයි මෙයාලා මෙහෙම වෙන් වුනේ? උත්තර හොයාගන්න මේක බලන්නම ඕන.

Ride On (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ride On (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ride On (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ride On (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ride On (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සුලක්ශන කෝණාර (Cinerulk)
IMDb 6.5 /10 935 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Larry Yang
Director

Cast

Similar titles

AVP: Alien vs. Predator (2004) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Along With the Gods: The Last 49 Days (2018)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Run Hide Fight (2021) Sinhala Subtitles
Gadar: Ek Prem Katha (2001) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sadak 2 (2020) Sinhala Subtitles
Angel Has Fallen (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Maaman (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Accidental Spy (2001)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Solo: A Star Wars Story (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Katak: The Brave Beluga (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
JUNG_E (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Boruto: Naruto the Movie (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Shivantha June 11, 2023 Reply

    Aiye lost tv series eka denna puluwanda

Leave a Reply to Shivantha Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published