CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
4405 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Shehzada (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Shehzada (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Feb. 17, 2023India142 Min.
Your rating: 0
9 27 votes
Shehzada (2023) | සිය පවුල වෙනුවෙන්…

දවසක් දා රෑ…
මහා මොර සූරන වැස්සක් මැද්දේ…
ඉස්පිරිතාලෙක,
දුප්පත් පවුලක අම්මෙකුට බබෙක් හම්බ වෙනවා.
ඒ බබාගේ තාත්තා, වාල්මිකී ජින්දල් සමාගමේ
සාමාන්‍ය ලිපිකරුවෙක් විදිහට වැඩ කරනවා.

එදා රෑ, ඒ වෙලාවෙම,
ඒ ඉස්පිරිතාලෙම, විශේශ වාට්ටුවක…
තවත් බබෙක් උපදිනවා.
ඒ තමයි ජින්දල් පරම්පරාවේ උරුමක්කාරයා.
ඒත් ඉපදිලා ටික වෙලාවකින්…
මේ බබා හුස්ම ගන්නේ නෑ.

බබා මැරිලයි කියලා හිතන නර්ස්,
කලබල වෙද්දී, වාල්මිකී…
තමන්ගේ බබාව ජින්දල් පවුලට දෙනවා.
ඒ තමන් සේවය කරන කරන පවුල වෙනුවෙන්.

ඒත් බබා මාරු කරගෙන ආපහු එද්දිම,
මැරුනු බබාට පන එනවා.
ඒත් වාල්මිකී කැමති වෙන්නේ නෑ,
ආපහු බබාලව මාරු කරන්න.
ඒකට විරුද්ද වුනු නර්ස්වත්,
උඩ තට්ටුවකින් පහලට තල්ලු කරනවා.
මොකුත් නොදන්න විදිහට වාල්මිකී,
ජින්දල් පවුලේ බබාවත් අරගෙන ගෙදර යනවා.
ජින්දල් පවුල වාල්මිකීගේ බබාවත් අරගෙන ගෙදර යනවා.
ඊට පස්සේ…

ඊට පස්සේ මොකද වෙන්නේ කියලා කතාව බලලම දැනගමු.

මේ අවුරුද්දේ පෙබවරවාරි 17 වෙනිදා තිරගත වීම ආරම්බ කරපු චිත්‍රපටියක් තමයි මේ අරගෙන ආවේ. රංගනයෙන් දායක වෙන්නේ කාර්තික් ආර්‍යන්, ක්‍රීති සැනොන්, පරේශ් රාවල්, Manisha Koirala, Rajpal Yadav සහ Ronit Roy. රෝහිත් ධවාන් අධ්‍යක්ශනය කරපු මේ චිත්‍රපටිය 2020 දි ආපු Ala Vaikunthapurramuloo චිත්‍රපටියේ රීමේක්එ කක්. සංගීත අධ්‍යක්ශනයි කරන්නේ Pritam. ගීත ගායනයෙන් Diljit Dosanjh,Nikhita Gandhi, Arijit Singh, Shalmali Kholgade, Neeraj Shridhar සහ Sonu Nigam දායක වෙනවා.

Shehzada (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Shehzada (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Shehzada (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Shehzada (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Shehzada (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම දහරා මුතු අමා (Baiscopelk)
IMDb 4.9 /10 27,744 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Rohit Dhawan
Director

Cast

Similar titles

Joker (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Bhool Chuk Maaf (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Predator (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jalebi (2018)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Luther: The Fallen Sun (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Notebook (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
X-Men: The Last Stand (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Descendants of the Dark (2023) Sinhala Subtitles
Downfall (2004) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Gladiator II (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Fallout (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Onoda: 10,000 Nights in the Jungle (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Pramuditha April 20, 2023 Reply

    alluge act thrm set une na kartikge acting .Allu arjun better than kartik ❤️🤌

Leave a Reply to Pramuditha Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published