CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3427 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [No Ads]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
Smile 2 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+

Smile 2 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+

Oct. 16, 2024United States127 Min.
Your rating: 0
8.7 17 votes
Smile 2 (2024) | මරුවා සිනාසෙයි

“කෙනෙක්ගේ සිනහවකට පුළුවන් තව කෙනෙක්ගේ හිතක් නිවන්න. හැබැයි සමහර සිනහවන් හිත් නිවන්නේ නැහැ. නිවන් යන්න පාර කපනවා”

ඔන්න එහෙනම් අද ඔයාලට අරන් එන්නේ 2022 අවුරුද්දේ නිකුත් උන Smile චිත්‍රපටයේ දෙවැනි කොටසයි. මේකේ පළවෙනි කොටසට උපසිරැසි අරන් ආවේ නම් ඔලිව මල්ලි. එයාගෙ ආරාධනාව උඩ මමයි මගේ අතිජාත උපසිරැසි මිතුරා යුරාන් මල්ලියි ඔයාලට මේක ඉක්මණටම අරන් එන්න තීරණය කරා. කෑමක් උනත් උණුවෙන් කනකොට නේ රස වැඩි.

මුලින්ම කියන්න ඕන Smile පළවෙනි චිත්‍රපටය බලපු නැති අය ඉන්නවා නම් කරුණාකරලා ඒක බලලා මේක බලන්න. නැත්නම් මේ මොකක්ද වෙන්නේ කියලා අදහසක් ගන්න බැරි වෙයි.

Smile 2 ගැන පොඩි හැඳින්වීමක් කරන්නම්කො. Skye Riley (Naomi Scott) තමයි මේ කතාවේ ප්‍රධාන චරිතය. එයා ජනප්‍රිය පොප් ගායිකාවක්. ඉතින් මෙයා ලොකු සංගීත සංදර්ශනයකට සූදානම් වෙනවා. නමුත් මේ අතරේ හදිසියේ Skye, Lewis (Lukas Gage) කියන එයාගේ මත්ද්‍රව්‍ය ජාවාරම් වලට සම්බන්ධ යාළුවාව මුණ ගැහෙන්න යනවා. Lewis කියන්නේ Smile සාපයේ වර්තමාන අයිතිකාරයා. ඉතින් මේ හමුවීම හරහා සාපය Lewis ගෙන් Skye ට මාරු උනාට පස්සේ වෙන විනාශයන් ගැන තමයි චිත්‍රපටයෙන් කියවෙන්නේ.

මේ නිර්මාණය සඳහා රංගනයෙන් දායක වෙන සෙසු ප්‍රධාන නළු නිලියන් වෙන්නේ Ray Nicholson, Kyle Gallner, Sosie Bacon, Dylan Gelula, Rosemarie DeWitt, Peter Jacobson සහ Raúl Castillo යන අයයි.

Smile 2 අධ්‍යක්ෂණය කරේ Parker Finn. Paramount Pictures හරහා බෙදා හැරුණු මේ චිත්‍රපටය නිෂ්පාදනය කරන්න ඩොලර් මිලියන 28 ක් පමණ වියදම් වෙලා තියනවා. හැබැයි මේ වෙනකොට චිත්‍රපටයේ ආදායම ඩොලර් මිලියන 128 කට ආසන්නයි.

පැය දෙකකුත් විනාඩි 12 ක් පමණ ධාවනය වන Horror/Mystery කාණ්ඩයට අයත් මේ චිත්‍රපටය නරඹන්න ආරාධනා කරනවා.

    Smile Complete Collection
  1. Smile (2022)
  2. Smile 2 (2024)

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම යුරාන් ධනුක (Baicopelk)
IMDb 7.1 /10 38,812 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Parker Finn
Director

Cast

Similar titles

LEGO Marvel Avengers: Code Red (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Spiderwick Chronicles (2008) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
War for the Planet of the Apes (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vettaiyan (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cheaper by the Dozen (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Mirg (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Wander (2020) With Sinhala Subtitles
Maze Runner: The Death Cure (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Sumala (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Superman 3 (1983) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Freaky (2020) With Sinhala Subtitles
The Soul-Mate (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(2) comments

  • Nuwan November 21, 2024 Reply

    ❤️👍

  • Niroshan April 15, 2025 Reply

    F

Leave a Reply to Niroshan Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published