CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2642 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
The Accountant (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Accountant (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Oct. 13, 2016USA128 Min.
Your rating: 0
8 2 votes
The Accountant (2016) | අධි මානසික ගිණුම්කරු!

චිත්‍රපටිය ගැන නම් ගොඩක් අය දන්නවා ඇති. ඔක්තෝම්බර් මස 14 වෙනිදා නිකුත් වූ මේ චිත්‍රපටියට imdb අගය 7.5ක් ලැබිලා තියෙනවා. අයිතිවෙන්නේ Action,Crime,Drama යන කාණ්ඩයන්ට. රංගනයෙන් දායක වෙන්නේ, ප්‍රධාන චරිතය වන “ක්‍රිස්ටියන් වුල්ෆ්” විදියට “බැටා අයියා”නොහොත් Ben Affleck, ඊට අමතරව Anna Kendrick, J.K.Simmons, Jon Bernthal වැනි ප්‍රසිද්ධ නළු නිලියන් රැසක් රංගනයෙන් දායක වෙනවා. මේ වනවිටත් හොද ආදායමක් උපයාගන්න මේ චිත්‍රපටිය සමත්වෙලා තියෙනවා. එහෙනම් කතාව ගැන කෙටි විස්තරයක් කරන්නම්.

“ක්‍රිස්ටියන් වුල්ෆ්” කුඩා කාලයේදී විවිධ මානසික ආබාධ පෙන්නුම් කරන්න පටන්ගන්නවා. විශාල සද්ද, දීප්තිමත් ආලෝක ආදියට අධික සංවේදීතාවක් දක්වනවා. ඒවගේම බදාගැනීම, ලංවීම, ස්පර්ශ කිරීම ආදියට අකමැත්තක් දක්වනවා. නමුත් විශිෂ්ට හැකියාවන් ඇති කෙනෙක්. වෙනස් විදියේ ඉහල බුද්ධිමත්කමක් පෙන්නුම් කරනවා. වසර ගණනක් ගෙවී ගිහින්, මේ හැකියාවන් නිසාම, දැන් “ක්‍රිස්ටියන් වුල්ෆ්” ඉතා දක්ෂ ගිණුම්කරුවෙක්. නමුත් ඔහු ඔහුගේ හැකියාවන් භාවිතා කරන්නේ ගිණුම්කරනයට පමනක් නොවේ. ඔහුට කල හැකි දේවල් එපමනක් නොවේ. ඔහු ගිණුම්කරුවෙක් පමනක්ම නොවේ.

එහෙනම් මෙතනින් එහාට ඔයාලා කතාව නරඹලාම දැනගන්න. වැඩි යමක් කියන්නේ නෑ මොකද කුතුහලය උපරිමයෙන් තියෙන කතාවක් නිසා. ඒවගේම කතාව විස්තර කිරීම අපහසුයි. හොද චිත්‍රපටියක් කියලා තහවුරු කරන්න පුළුවන්.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ඉසුරු දිල්ශාන් (Baiscopelk)
IMDb 7.3 /10 370,721 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Ben Affleck isChristian Wolff
Christian Wolff
Cynthia Addai-Robinson isMarybeth Medina
Marybeth Medina
Anna Kendrick isDana Cummings
Dana Cummings
J.K. Simmons isRay King
Ray King
John Lithgow isLamar Blackburn
Lamar Blackburn
Jeffrey Tambor isFrancis Silverberg
Francis Silverberg
Jean Smart isRita Blackburn
Rita Blackburn
Andy Umberger isEd Chilton
Ed Chilton

Similar titles

Lovedale (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Seetharamapuramlo (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Piglet (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Aadukalam (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Jungle Book (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Valiant One (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jameelante Poovan Kozhi (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Gangs of Wasseypur – Part 2 (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Materialists (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Survive (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Superboys of Malegaon (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Logout (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Niroshan July 26, 2025 Reply

    Tnx

Leave a Reply to Niroshan Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published